1. Batcha

    Z Score අවුල

    Mama inne E-Fac eke. mama dannawa oka hadena widiha. Mama kiyanne 1st shy ayage wenama hadanawanan, eka kalin kiyanna thybba. Ethakota honda result ekak awath 2nd shy karapu manussaya dannawa campus therenne ne kiyana eka kalinma. Dan parakku wadi. Degollanwama ganna one. Nettan asadaranai
  2. Batcha

    Lanka's NEWEST mystery spinner!

    Ehema kiyanda epa ban. muwa squad eke dakka gaman godak aya muta banna - salli deela enda aththe kiyala. E wunata mun mokak hari dakshathawayak thyana kollekne :no:
  3. Batcha

    Lanka's NEWEST mystery spinner!

    mey kollawa u19 team ekata select karalath nellu. mahela kiyalalu worldcup squad ekata dala thynneth. Ane manda..
  4. Batcha

    Lanka's NEWEST mystery spinner!

    මෙන්ඩිස්ගෙ එක එක අවුල් ගොඩක් ආව නේද බන්? ඔස්ට්‍රේලියා මැච් වලදී ඩිසිප්ලීන් කේස් එකකුත් ගියා. පොරට ප්‍රෙෂර් එක වැඩි උනා
  5. Batcha

    Lanka's NEWEST mystery spinner!

    Unravelling the secret of a mystery spinner BY CHANNAKA DE SILVA July 26, 2012 The whole of Sri Lanka including the cricket fraternity received a shock last Friday when Sri Lanka’s 30-member preliminary squad was named for the forthcoming World T20 to be hosted by Sri Lanka. One name in...
  6. Batcha

    Lanka's NEWEST mystery spinner!

    T20 ලෝක කුසලානෙට නම් කරපු ලංකා කණ්ඩායමේ අපි අහලවත් නැති ක්‍රීඩකයෙක් ඉන්නවා. නම අකිල ධනංජය. මහානාම විද්‍යාලයේ 19න් පහල කණ්ඩායමට ක්‍රීඩා කරන අකිල "අභිරහස්" පන්දු යවන්නෙක්ලු. විවිධ පන්දු හතක් යවන්න පුළුවන්ලු අකිලට. ලංකා කණ්ඩායෙමේ පිතිකරුවන්ටත් අකිලට සාර්ථකව මුහුණ දෙන්න බැහැයිලු. SLPL ක්‍රීඩකයන්...
  7. Batcha

    .::SLPL Discussion Thread::.

    මේක ආයෝජනයක් බන්. ලොකු ආයෝජනයක් කරන්න SLC එකට සල්ලි නෑ. ගොඩක් වියදම් දරන්නේ SEV සහ කණ්ජායම් අයිතිකරුවන්. SLC එක කරන්නෙ සංවිධානය කිරීම විතරයි. ඉතිං එයාලට වැඩි ලාභයක් යන එක සාධාරණයි. අනෙක ලංකාවේ ක්ලබ් ගහන ක්‍රීඩකයෙක්ට USD 20,000 ක් කියන්නෙ ලොකු ගාණක් (රු 2 300 000). අපි මොන බයිලා ගැහුවත් පිටරට...
  8. Batcha

    Z Score අවුල

    හරි මචං. ඒ උනාට මේක නැවත සමීක්ෂණය හින්දා වෙච්ච දෙයක් නෙවේ බන්. සූත්‍රය වෙනස් කිරීමේ ප්‍රතිළුලයක්. ළමයිට වැරැද්දක් කියන්න බෑ නේද?
  9. Batcha

    Z Score අවුල

    හැම ක්‍රමේකම හොද නරක තියෙනවා. තෝරන්නෙ මොන ක්‍රමේටද කියල කියන්න අන්තිම වෙනකං ඉන්න එකනෙ අවුල. දැනටත් z දෙකක් දෙනවද, එකක් දෙනවද කියල හරියට කියලා නෑනෙ. අපේ අධ්‍යාපතය හසුරුවන හරක්ගෙ වැරදි මේවා. අළුත් නිර්දේශයක් ගේද්දිම දන්නවනෙ මෙහෙම ප්‍රශ්නයක් එනව කියලා. ඉතිං අවුරුදු තුනක් තිස්සේ හරි ක්‍රමයක් හදන්නෙ...
  10. Batcha

    Z Score අවුල

    Z Score එක හැදෙන්නේ අමාරු විෂයන්වලට වැඩි ලකුණක් තියෙන කෙනාගෙ වටිනාකම වැඩි වෙන විදිහට. අවුල මේකයි. සාමාන්‍ය ප්‍රතිඵල ගත්තම පලවෙනි සැරේට ලියන අයගෙ සා‍පේක්ෂව ලකුණු අඩුයි. ෆේල් වෙන ගානත් වැඩියි. දෙවෙනි-තුන්වෙනි පාර ලියන අයගෙන් ගොඩ දෙනෙක්ට හොද ලකුණු එනවා. අවුල තියෙන්නේ අළුත් z එක හදල තියෙන්නේ පළවෙනි...
  11. Batcha

    SLPL_නවතම_අර්බුදය

    contarct eka gahala thyddi ain wenna be ban. ain unoth eetath loku wandiyak gewanda wei
  12. Batcha

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සමලිංගික හි&#

    පේරා ප්‍රධාන ෆැකල්ටි ගොඩක දැන් ඇන්ටිරැග් තියෙනවා. මේකෙ සදහන් වෙලා තියෙන ආට් ෆැකල්ටියෙත් තියෙනවා. පේරා තේරෙන ඕන කෙනෙක් කොන්ද කෙලින් තියා‍ගෙන ගිහින් ඇන්ටිරැග් වෙන්න. ඔය කුණුහරුප වැඩ මුකුත් කරන්න ඕනෙ නෑ. මෙතන ලොකුම ප්‍රශ්නේ රැග් එක වැරදියි කියලා හැමෝම දන්නවා. ඒත් කැම්පස් ආවම ඒක කියන්න, රැග් නොවී...
  13. Batcha

    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    මේ පෝස්ට් එකයි, බ්ලොග් එකයි බලන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන මේක මුස්ලිම් මිනිස්සු ගැන ලියපු එකක් නොවන බව. සහ මේ පෝස්ට් එක සිංහල මනුස්සයෙක් දාපු එකක් බව. ඉතිං මේකට ආපු ප්‍රතිචාර දැකපු මට කියන්න තියෙන්නේ, "මචංලා උඹලා ගැන නං ගොඩක් කණගාටුයි මට. ඔහොම අතාර්කිකව හැසිරෙන්න ගියොත් මේ රටට ලොකු විනාශයක් වෙයි...
  14. Batcha

    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    මේක බ්ලොග් එකට ලියද්දි දෙමළ මිනිස්සු ගැන අරමුණු කරන් ලිව්වේ. මුස්ලිම් මිනිස්සු ගැන මේච්චර කතා බහක් එයි කියලා කීයටවත් හිතුවේ නෑ:D. කියවන සමහර අය ලිව්ව පුද්ගලයා මුස්ලිම් වෙන්න ඇති කියලා හිතන බවත් පේනවා. මොනවා උනත් තර්කානුකූල කරුණකට හරියට උත්තරයක් දෙන්න එළකිරි එකේ ඉන්න කොල්ලන්ට බැරි බව නං පේනවා...
  15. Batcha

    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    මුස්ලිම් මිනිස්සු මෙහෙ මුලින්ම එන්නේ ව්‍යාපාර වලට. ඒ හින්දයි ගොඩබැහැපු ප්‍රදේශවල භාෂාව (දෙමළ) ඉගෙන ගන්න යොමුවුනේ. දෙමළ මිනිස්සු එක්ක නිදිවැදුනද නැද්ද කියන එකනං මම දන්නේ නෑ.(ඒක මෙතෙන්ට අදාලත් නෑ) හැබැයි මේ සහෝදරයා කතා කරන විදිහට ඒ ගැන ගොඩක් දේවල් දන්නවා වගේ :rofl::rofl:
  16. Batcha

    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    පරිපාලන කටයුතු සිද්ධ වෙන්නෙ රාජ්‍ය භාෂාවෙන්. නඩු අහන ඒව, බලපත්‍ර දෙන ඒවා, පැමිණිලි ලියාගන්න ඒවා, ඔය ඔක්කොම සිංහලෙන් විතරක් වුනොත් එතන අවුලක් තියෙනවා. දෙමළ රාජ්‍ය බසක් වුණාම දෙමළ මිනිස්සුන්ට වෙච්ච සෙතේ තමයි ඒ දේවල් තමුන්ගේ මව් භාසාවෙන් කරන්න පුළුවන් කම ලැබිච්ච එක. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන...
  17. Batcha

    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    :rofl::rofl:Meheta sankramanaya una muslim minissu demala katha karanna hethuwa sankramanaya weddi e minissu demala janagahanaya wadi palath wala padinchi wechcha hindai (mulikawa nagenahira palathe) Mama godanaganne tharkayak. Tharkekata uththara denawanan tharkekin uththara denda. Lokuwata...
  18. Batcha

    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    Waradi hada ganna eka bohoma hondai. Namuth eken adahas wenne ne karapu waradda hinda athi wechcha wipaka okkoma nathi wenawa kiyala. Mama kiyanne passe hari demalath rajya bhashawa karapu eka hondai. eth ehema karapu paliyata 56e panathin rata athule athi karapu jathiwada prashna athurudahan...
  19. Batcha

    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    lankawe muslim minissunge maw bashawa demala ban. arabi kathakarana muslim aya ne lankawe :P demala rajya bhashawak

    No contents