1. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    ස්වයංවින්දනය වැරදියි? ඔය දෙකම හරියි කියලා වෛද්‍ය විද්‍යාත්මකව කියනවා. ඉතිං ඒක පිලිගන්න වඩා මම කැමතියි
  2. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    මම කතාකරන්නේ Homosexuals ලා ගැන. ඒ කියන්නේ සමලිංගිකයො බන්. නපුන්සක කියලා කියන්නේ transexuals or crossdressers. එතනත් මානුශික කතන්දරයක තියෙනවා. මෙතෙන්ට අදාල නැහැ. උඹ ලිංගිකව කැමති පිරිමියෙක්ටද ගැනියෙක්ටද කියන් එක තීරණය වෙන්නේ DNA එකකින්. වෛද්‍ය විද්‍යාත්මක මතයකි
  3. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    පෝස්ට් එකේ මුල් කෑල්ලට එකගයි. මචං දැන් උඹ කියන්නේ ප්‍රජනන ඉන්ද්‍රියන් තියෙන්නේ ප්‍රජනනය කරන්නනේ. එහෙනං ස්වයංවින්දනයත් වැරදියි? තනිකඩව ඉන්න එකත් වැරදියි! වැරදි මතයක් ඕක. අනෙක ලිංගික අවයව වල මූලික අරමුණ ලිංගික තෘප්තියක් ලබා ගැනීම. ප්‍රජනනය අතුරුඵලයක් විතරයි. සත්ව ලෝකයේ වර්ග 200 ගණනක් සමලිංගික...
  4. Batcha

    Y shud we support SLPL?

    ඇයි අපිට ඕනේ? 1. අපේ පළාත් ක්රීමඩකයන්ගේ දක්ෂතා එලියට ගන්න. ඩිල්ෂාන් මුණවීර, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල වගේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා. ඒත් හැමදාම ටීම් එකට එන්නේ චාමර සහ චාමර. මේ ක්රීවඩකයන් ජාතික තලයට ගන්න හොදම ක්රඩමය. 2. ක්රී,ඩකයන්ට සල්ලි ටිකක් හම්බකරන්න හොද අවස්ථාවක්. මාලිංගලා...
  5. Batcha

    http://dl.dropbox.com/u/25150584/Kandurata.mp3 meken download karapan. beri unoth...

    http://dl.dropbox.com/u/25150584/Kandurata.mp3 meken download karapan. beri unoth www.kariyawasam.com kiyana site eke thynawa
  6. Batcha

    Cmmoooon Kandurata!!!

    http://dl.dropbox.com/u/25150584/Kandurata.mp3 download kandurata song!
  7. Batcha

    .::SLPL Discussion Thread::.

    Kattiya set wela support ekak demudaaaa?
  8. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    එහෙම කරන්න එපා කියලත් කියලා නෑනේ? ඒ කියන්නේ මේ ගැන උන්වහන්සේ අදහසක් දැක්වුවේ නෑ කියන එක. එහෙම නැතුව වැරදියි කියලා නෑ.
  9. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    කටට ආපු පලියට පච කෙලින්න එපා බන්:no::no:. ධර්මචක්‍රයකුත් දාගෙන පින්තූරෙට ඒ මදිවට. බාලඅපරාධ නීතිගත කරන්න යනවා කියලා කියන එක පත්තර නිවේදනයක් පෙන්නපන් පුළුවන්නං. ඔහොම ගියොත් සතර අපායේ ගිහින් නවතියි පචයා! :P:P:P
  10. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    ස්වයන්වින්දනය සිංහල සංස්කෘතියෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කියලා උඹ අතේ ගහන්නැතුව ඉන්නවද? අනේ පලයන් බන් යන්න. කතා කරගන්න බැරිඋනාම රෙප් කපන එකා :P:P:P
  11. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    නෑ බන්. සමලිංගිකද, විෂමලිංගිකද, බහුලිංගිකද කියන එක ජානමය කාරණාවල්. අහල බලපන් දොස්තර කෙනෙක්ගෙන්. අපි කියනවට විශ්වාස කරන්න එපා :yes:
  12. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    මේවයේ ඇත්ත කතා කරන්න ගියාම රෙප් කැපෙන එක විතරයි. රෙප් කපන උන් හේතුවක් ඇතුව කරුණු දක්වන්නෙ නැත්තේ ඇයි? :rofl:
  13. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    උඹට තේරෙන්නෙම නෑ නේද?LOL උන් සමලිංගික වුනාම උන් කොල්ලො එක්ක ඉන්න එන්නේ නෑ බන්. :P
  14. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    [SIZE="5"]1.අපි උපකල්පනය කරමු උඹේ කරුණු බොරු නෙවේ කියලා. මේ මූලාශ්‍ර වල උඹ කියන විදිහට තියෙන්නේ pedophilesලා ගොඩක් සමලිංගිකයි කියන එක. එහෙම නැතුව සමලිංගික වෙච්ච පලියට බාල අපරාධ කරැවෙක් වෙනවා කියල නෙවේ. 2. ඕකට හේතුව මේකයි. සමලිංගික නිදහස අඩුයි ලෝකයේ. උන්ගේ ලිංගික හැගීම් පිටකරගන්න අපයෝජන වලට...
  15. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    බුද්ධාගමේ කොහෙවත් කියලා තියෙනවද මිනිහෙක්ව තමන්ගේ කැමැත්තට විරුද්ධව ගෑණියෙක් එක්ක තියන්න ඕන කියලා? නෑ නේද? මම කැමති ගෑනියෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. ඒත් පිරිමියෙක් එක්ක ඉන්නව කියද්දිත් ඒක මහම අප්පිරියයි මට. ඉතිං මට කව්රු හරි පිරිමියෙක් එක්ක ජීවත් වෙන්න කියලා බල කරොත් ඒක හරිද? ඒ වගේ උපතින්ම...
  16. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    බොරුවට කෑ ගහන්න එපා බන්ස්. එහෙම කෑ ගහද්දී බෞද්ධයොත් උඹලා ගරහන මුස්ලිම් අයගෙ තත්වෙටම වැටෙනවා. සමලිංගික කිව්වම අපේ සමහර අයට නිකං මැජික් වගේ. පොඩ්ඩක් ඇස් ඇරලා බලපල්ලා ලෝකෙ දිහා. ක්‍රිස්තියානි, මුස්ලිම් මිනිස්සු ඕක තරයේ ප්‍රතික්ෂේප කරා. හේතුව උන් හිතුවා මිනිස්සු මැව්වෙ දෙවියෝ. අහවල් එක දෙයියෝ මැවුවේ...
  17. Batcha

    Cmmoooon Kandurata!!!

    VS Ada re 8.00ta! Support karana kattiya endoooo!:yes::yes::yes::yes:
  18. Batcha

    Breaking News: Niluka wins match

    LONDON (AP) -- A Sri Lankan who has been on a world tour of badminton's backblocks for 10 months pulled off the first major upset in the London Olympics by eliminating eighth-ranked Kenichi Tago of Japan 21-18, 21-16 on Monday. "This is the biggest win in the history of Sri Lanka badminton,"...
  19. Batcha

    Lanka's NEWEST mystery spinner!

    Ow ow ban. international level eke eka para gahanna giyama awl nettan. SLPL eke experience ganna puluwan porata :yes::yes::yes:
  20. Batcha

    Lanka's NEWEST mystery spinner!

    දෙවෙනි ටෙස්ට් එකේ මෙන්ඩව ඩ්‍රොප් කරලා තිබ්බා. වතුර ගෙනියන්න බෑ කිව්වලු

    No contents