1. Honda.putha

    මාමණ්ඩියා කියන එක අහන්නෙ නෑ.

    මෙතන ප්‍රශ්නෙ උඹ මමාස් බෝයි කෙනෙක්. අම්මා වසයි නේද? උඹ අම්මට බයයි නේද? දැන් උඹ බයේ ඉන්නෙ උඹගේ නැන්දම්මා පුංචිලත් එක්ක කතාබහ කරන බව අම්මට ආරංචි වෙලා වලියක් ඇද ගනී කියලා. එහෙම නැත්නම් උඹලගෙ මොකක් හරි රහසක් පුංචිලා නැන්දම්මගෙ කනේ තියයි කියලා.
  2. Honda.putha

    සෙනාරෝ GN 125 එක ගැන දන්න අය එන්ඩලා

    බයිසිකල් පැදලා ඉවරද?
  3. Honda.putha

    මී ප්‍රශ්නයක්

    Rat gedara inna podi eka Mouse hik meeya House shrew
  4. Honda.putha

    2005 මහින්ද ජනාධිපති නොවී රනිල් ජනාධිපති උනා නම් ... What if 👇

    ගෝටා තාම ඇමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහනවා. :lol: :lol:
  5. Honda.putha

    නිවසේ සිටම ආරම්භ කළ හැකි ව්‍යාපාර, Typing jobs වලින් 70000ක්, ලියුම් කවර හදලා 50000ක්, පැකට් අලවලා ලක්ෂයක්... කියන හොරු මාර ගේමක් ගහනවා නේද

    අපේ අම්මලා තාත්තලා නම් කියන්නෙ ඕකෙ එක්දාස් නමසිය බර ගණන්වල ඉඳලා එන ස්කෑම් කියලා. ඉස්සර පත්තරේලු ඔහොම ඇඩ් දාන්නෙ.
  6. Honda.putha

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    ඔය ඡන්දෙ ප්‍රභා වර්ජනය නොකළා නම් ප්‍රතිඵලය අනිවා වෙනස් වෙනවා. මහින්දට ජවිපෙ සපෝර්ට් කළේ නැත්නම් ප්‍රභා වර්ජනය කළත් රනිල් දිනන්නෙ. ඔය ඡන්දෙ ලොකුම චාන්ස් තිබ්බෙ රනිල්ට. මින්හා දින්නා නම් අද රටට මොකක් වෙලා තියෙයිද?
  7. Honda.putha

    gov service wala unwa...

    bump
  8. Honda.putha

    Gov thawa innawa...

    bump

    No contents