කොමිෂන්සභා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    රටේ කොමිෂන්සභා වලට ඇයි විශ්‍රාමිකයින් දාන්නේ?
    විශ්‍රාම ගියා කියන්නෙ ජිවිතේ විවේකිව තියන්න ඕන වයසනේ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    රටේ කොමිෂන්සභා වලට ඇයි විශ්‍රාමිකයින් දාන්නේ?
    විශ්‍රාම ගියා කියන්නෙ ජිවිතේ විවේකිව තියන්න ඕන වයසනේ...
    විවාදිත කතාවක්. සමහර කොමිෂන් නම් අලුත්ම අය දාලා කරන්න බැ. ආයතන දැනූම ඇති අත්දැකිම් තියන අය ඕනා. සමහර ඒවා ට නම් අලුත්ම අය දාන්න ඕනි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    විවාදිත කතාවක්. සමහර කොමිෂන් නම් අලුත්ම අය දාලා කරන්න බැ. ආයතන දැනූම ඇති අත්දැකිම් තියන අය ඕනා. සමහර ඒවා ට නම් අලුත්ම අය දාන්න ඕනි.
    hamu wage addakim thiyana aya da?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    hamu wage addakim thiyana aya da?
    ඌ මානවම්ම කොමිසමට 😄😄😄

    මැතිවරණ කොමිසමට, අධිකරණ සේවා ⁣කොමිසමට, පොලිසියට ඒ ඒ ආයතන ගැන දැනුම තියන අය එපැයි බං. සුපවයිස් කරන්න භුමියේ දැනුම නැත්තම් තීරණ වලදි අල වෙනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    විවාදිත කතාවක්. සමහර කොමිෂන් නම් අලුත්ම අය දාලා කරන්න බැ. ආයතන දැනූම ඇති අත්දැකිම් තියන අය ඕනා. සමහර ඒවා ට නම් අලුත්ම අය දාන්න ඕනි.
    ගොඩක් ඉන්නේ රාජ්‍ය සේවයේ කාල කාල හැට පැන්නට පස්සේ ඕවට රිංගලා ආයෙත් කාගෙන කාගෙන යන උන්. අලුත්ම උන් කොමිසමකට දාන්න බැරි බව ඇත්ත, නමුත් වයස 45 පැනපු අත්දැකීම්/ හැකියාව තියන උන් ඕන තරම් රටේ ඉන්නවනේ නාකි පප්පල නැතුව. ඔය නාකි පප්පලම හදපු කතාවක් තමයි කොමිසමකට ගාල් වෙන්න ඕන උන් වගේ නාකි හුටාරිස්ල කියල. සමහර පප්පලට email එකක් වත් ඕපන් කරන්න / යවන්නවත් තේරෙන්නේ නෑ. :ROFLMAO: මිනිස්සුන්ට දේශපාලකයෝ කරන දේ පැහැදිලිව පේනවා & එයාල අවුරුදු 5 කට පස්සේ ගෙදර යවන්න පුළුවන්. නමුත් අර වගේ එවුන් අවුරුදු 30, 40 පඩි කකා රට කනවා. ඕකුන් කොමිෂන් වල ගාල් වෙලා ඉන්න කන් රටවල් අනාතයි.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ගොඩක් ඉන්නේ රාජ්‍ය සේවයේ කාල කාල හැට පැන්නට පස්සේ ඕවට රිංගලා ආයෙත් කාගෙන කාගෙන යන උන්. අලුත්ම උන් කොමිසමකට දාන්න බැරි බව ඇත්ත, නමුත් වයස 45 පැනපු අත්දැකීම්/ හැකියාව තියන උන් ඕන තරම් රටේ ඉන්නවනේ නාකි පප්පල නැතුව.
    කමිෂන් ක්‍රමයම ප්‍රතිස්ථාපනය කරන්න ඕනා.
    හැබැයි කල්පනාවෙන්. අලුතින්ම කරනවා කියලා 17 සංශෝධනෙන් කලා වගේ අනාගන්නත් බැ. අනුපාතයක් තියෙන්න ඕනා.
    ඒ වගේමසමහර කොමිෂන් ප්‍රයිවට් සෙක්ටර්එක දාගන්න ඕනා කියන තරම් පුළුල් තැනක මම ඉන්නේ.
    ඔය නාකි පප්පලම හදපු කතාවක් තමයි කොමිසමකට ගාල් වෙන්න ඕන උන් වගේ නාකි හුටාරිස්ල කියල. සමහර පප්පලට email එකක් වත් ඕපන් කරන්න / යවන්නවත් තේරෙන්නේ නෑ. :ROFLMAO: ඕකුන් කොමිෂන් වල ගාල් වෙලා ඉන්න කන් රටවල් අනාතයි.

    ඒකට නම් මචං වෙනම නිලධාරින් ඉන්නවානේ. කමිෂන් මෙම්බර් කියලා ඔක්කොම කරන්න අවශ්‍ය නැ. ඩිෂිෂන් මේකින් නේ JD එක. රජයේ IT වල පද්ධතියෙම අවුලක් තියනවානේ.ඒක හදාගන්න ඕනා
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ඒකට නම් මචං වෙනම නිලධාරින් ඉන්නවානේ. කමිෂන් මෙම්බර් කියලා ඔක්කොම කරන්න අවශ්‍ය නැ. ඩිෂිෂන් මේකින් නේ JD එක. රජයේ IT වල පද්ධතියෙම අවුලක් තියනවානේ.ඒක හදාගන්න ඕනා
    අවුරුදු 60 පැන්නට පස්සෙද හොද ඩිෂිෂන් එන්නේ ?? රජයේ IT හදා ගන්න බැරිත් ඕකුන් නිසාම තමයි. මොකද උන් දන්නේ සේරම දේවල් කොලෙකින් ලියල ඉල්ලා ගෙන ඒක උන්ගේ ආයතනික සංග්‍රහ පොතේ තියනවද කියල බලන්න විතරයි. ඉතින් උන්ට IT දියුණු කරන්න උවමනාවක් / කැමැත්තක් නෑ. මම දන්නා තරමට රජයේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම ලියුම් කඩදාසි නැතුව IT (paperless administration) වලින් ගනුදෙනුවට උත්සහ කලේ එකම එක ලේකම් කෙනයි (මම පුද්ගලිකව එතුමාට email යවල තියනව. ඒ හැම එකටම පැය 12 ක් යන්න කලින් රිප්ලයි ආව ඔෆිස් ටයිම් එකෙන් පිටදී පවා). එයා පරිපාලන සේවයෙන් පිට කෙනෙක්. ටික කලකින් අර හනමිට්ටෝ ටික එකතුවෙලා අර මනුස්සයත් එලව ගත්ත.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    අවුරුදු 60 පැන්නට පස්සෙද හොද ඩිෂිෂන් එන්නේ ?? රජයේ IT හදා ගන්න බැරිත් ඕකුන් නිසාම තමයි. මොකද උන් දන්නේ සේරම දේවල් කොලෙකින් ලියල ඉල්ලා ගෙන ඒක උන්ගේ ආයතනික සංග්‍රහ පොතේ තියනවද කියල බලන්න විතරයි. ඉතින් උන්ට IT දියුණු කරන්න උවමනාවක් / කැමැත්තක් නෑ. මම දන්නා තරමට රජයේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම ලියුම් කඩදාසි නැතුව IT (paperless administration) වලින් ගනුදෙනුවට උත්සහ කලේ එකම එක ලේකම් කෙනයි (මම පුද්ගලිකව එතුමාට email යවල තියනව. ඒ හැම එකටම පැය 12 ක් යන්න කලින් රිප්ලයි ආව ඔෆිස් ටයිම් එකෙන් පිටදී පවා). එයා පරිපාලන සේවයෙන් පිට කෙනෙක්. ටික කලකින් අර හනමිට්ටෝ ටික එකතුවෙලා අර මනුස්සයත් එලව ගත්ත.
    උඩ ඕකට උත්තරේ ලියලා ඇති.

    60 පැන්නාම ඩිෂිෂන් මේකින් හොඳයි කියලා කොහෙවත් ලියා නැත.