මේක තමයි රිප්ලයි එක ..... මම උබට කතාවක් කියන්නම්
ඔන්න එක මහාචාර්ය කෙනෙක් ඉන්නවලු , එයාගෙන් එයාගේ හොද ගෝලයෙක් දවසක් ඇහුවලු " සර් මට කසාද බදින්නත් හිතෙනවා එත් සමහර මිනිස්සු දකිද්දී නොබැද ඉන්නත් හිතෙනවා , මම මොකක්ද කරන්නේ කියල ...එතකොට මහාචාර්යතුමා කිව්වලු ඔයාට කැමති ඕනිම එකක් කරන්න කොහොම කලත්...