ජෙප්පෝ - හැමිනියන් තොපි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ජෙප්පෝ - හැමිනියන් තොපි

    17353648_1680971198872939_1230520260509642951_n.jpg
     
    • Like
    Reactions: somalal

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    තායි වලින් hilux එකක් ඉතින්
    ජපන් වලින් මොන්ටාරො එකකුත් ගෙනත්ද

    :baffled:

    දෙන ටෝක්ස් වල හැටියට ඉතින් මරුටි හරි පියගෝ එප් එකක් තමා ගැලපෙන්නේ නේද

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ratata paduwak adu wena ganan aduma wahanayak genawama a minissunta baninawa kari jeppo kiyala. a unata montero mercedes wage supiri ewa geddi saddayakwath na ewa gana :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවානම් ඉතින් මොඩ ආතල්. ජේවීපී උන්ට බලයක් දීලා බලන්න ඔනා. තාම උන්ට බලයක් හම්බ උනේ නැනේ. කරුමෙට හරි ආන්ඩුවක් කලොත් මිනිස්සුන්ට වහ කන්න වෙන්නේ. 1990 න් පස්සේ ඉපදුන උන්ට රෙප් කැපීමට අවසර ඇත. 2000න් පස්සේ ඉපදුන උන්ට 1980 ගනන් වල තරුන අරගලය ලෙස අර්ත දැක්වීමටද අයිතිය ඇත. 1980 ගනන්වල යුඇන්පී අය මට රෙප් දෙන්න. ඒ කාලේ ශ්‍රී ලන්කා අය අහක බලාගෙන යන්න.
     
    • Like
    Reactions: BonziBUDDY

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    machan jeppo issara idanma gennuwe hilux cabs
    matakada eka parak anuraya happuneth hilux cab ekaka

    tiyana aduma wahane gennala parliament ekata yana ewunta thopi baninawa jeppo kiyala, jivitheta parliement ekata giye nathi ewun land cruiser gannawa

    poddak balapalla manthri.lk ranks walin kochchara melo wedakata nathi ewun innawada kiyala
    http://www.manthri.lk/en/ranks
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතින් උත්තෝ අනිත් ඒකාල ගේන්නේ ඕව යැ ... ලක්ෂ 300/400 වාහනනේ ? ජෙප්පොන්ට ඩබල් කැබ් එක ගෙන එක ලොකුවට පෙන්නයි අනිත් උන් ගෙන වාහන නොපෙනේන්නයි හේතුව මොකක්ද බන් ? නිකන් අහන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,954
    2
    54,645
    113
    කැට හිඟන්නෝ

    ලෝන් එකක් හරි අරං ලෑන්ඩ් කෘසර් එකක් ගෙනාවනම් ලෝන් එකත් ආපිට ගෙවල එකට එකක් ලාබ තියල විකුණන්නත් තිබුණ :D අර පාලිත තෙවරප්පෙරුම කළා වගේ :rofl: මේ මෝඩයො තායිවානෙන් කැබ් එකක් නේ ගෙන්නලා තියෙන්නේ :baffled:
     
    හාමුගෙ බත් බැලයෙක් නේ :rofl: ඒකයි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    machan jeppo issara idanma gennuwe hilux cabs
    matakada eka parak anuraya happuneth hilux cab ekaka

    tiyana aduma wahane gennala parliament ekata yana ewunta thopi baninawa jeppo kiyala, jivitheta parliement ekata giye nathi ewun land cruiser gannawa

    poddak balapalla manthri.lk ranks walin kochchara melo wedakata nathi ewun innawada kiyala
    http://www.manthri.lk/en/ranks

    me wage un thama ban oya wage unta chande dila parliament 1ta yawanneth. ithin owa muta therena 1k na. chande kiyanne ipadenakota param parawen ena deyak hithala chande dena un inne ape rate hugak
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    me wage un thama ban oya wage unta chande dila parliament 1ta yawanneth. ithin owa muta therena 1k na. chande kiyanne ipadenakota param parawen ena deyak hithala chande dena un inne ape rate hugak

    ow ban, thamange deshpalana matha wenas wenna puluwan, thaman UNP SLFP walata chande denna puluwan, eth Jeppo mewa kalama mewa appreciate karala arahema karana ewun wa cha karala danna oni, ehema kaloth tamai arun hadenne, nattam api nodanima unge wahallu wenawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ලෝන් එකක් හරි අරං ලෑන්ඩ් කෘසර් එකක් ගෙනාවනම් ලෝන් එකත් ආපිට ගෙවල එකට එකක් ලාබ තියල විකුණන්නත් තිබුණ :D අර පාලිත තෙවරප්පෙරුම කළා වගේ :rofl: මේ මෝඩයො තායිවානෙන් කැබ් එකක් නේ ගෙන්නලා තියෙන්නේ :baffled:

    ow ban ehema karala e hamba wena profit eka FD ekaka dammanam eelanga chandedi wiyadam karala chanda ganna tibba, nattam hamadama double cab ekai seat 6y :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජෙප්පෝ හොයනවට වඩා කෝටිපති කි දෙනෙක් ඉන්නවාද විල මැද බංගලාවේ

    උන්ගේ ආදායම් උන්ටවත් මතක නැතුව ඇති

    එකෙක්ට නැවි , එකෙක්ට පොල් වතු , අනිකාට ටීවී චැනල්
     
    waligamaya

    Well-known member
  • අනේ මේවගේ යක්කු රටටත් ලජ්ජා කරනවා . මුන්ට හොද ලෑන්ඩ් කෘෂර්, මොන්ටෙරෝ, බෙන්ස් ,bmw එක්කක් ගෙන්න බැරිද . මොනතරම් ලජ්ජවක්ද රටට. ඕකුන්ට බලය දෙන්නම හොද නැ . :angry::angry: