1. marachoon

    Hard Talk with රත්තරං

    හැමදාම වගේ එළකිරි ලොග් වෙනවානම් තමයි එත් පහුගිය දවස් ටිකේ බි සි උන නිසා හරියට ත්‍රෙඩ් කියවන්න සෙට් උනේ නැ ... දැන්නේ මම මේ hard talk සිරිස් එක දැක්කේ .... එල මචන් ..වෙනස් වැඩක් ..දිගටම කරගෙන පලයන් .... රේප් +
  2. marachoon

    සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

    සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546 true face of anthare //විශ්ව විද්‍යාල යන්න ලකුණු මදි වුණා නේද? ඉගෙන ගත්තේ ප්‍රයිවට් නේ ද? අඩුම තරමේ ඇට පාස් ද? පුද්ගලික අධ්‍යාපනයට තිත තියනු! බෑ තිත තියනු! බෑ තියපන් ඩෝ! ඩිස්කියෑවුන්හ්! යොවූහ් යොවූහ්! . ඔන්න තිබ්බා දැන් මොකෝ?! රජයෙන්...
  3. marachoon

    SAITM ජනසතු නොකළ යුතුය

    සයිටම් ප්‍රමිතියක් නැහැ කියමුකෝ ... මේ තියෙන්නේ අන්තරේ උන්දලාගේ සැබෑ මුහුණ
  4. marachoon

    Send Money to Philippines

    :no::no::no::no:
  5. marachoon

    සපත්තු පොලිස්

    මොන ජීවිතද බන් මේවා :rofl: පව් යකෝ :):):D :yes::yes::yes:
  6. marachoon

    Rohypnol ටැබ්ලට් ගන්න තැනක්

    මේ මත් වෙන්න කොල්ලෝ බොන පෙති වර්ගයක් ..මානසික රෝගීන්ට දෙන්නේ ...... මේ පෙති දාල බිම එහෙම බොන්න දීල තමයි ඔය සමහර හොරු අතේ තියන රත්තරන් බඩු සල්ලි ඔක්කොම අතගාගෙන යන්නෙත් .. ඩෙට් රේප් ඩ්‍රග් එකක් කියලයි කියන්නේ
  7. marachoon

    Send Money to Philippines

    puluwan ..kiyakda ?
  8. marachoon

    සපත්තු පොලිස්

    ගන්න හොද සපත්තු පොලිස් වර්ගයක් කියපන්කො ..මේ ලේස් ගැට ගහනවා ෆොටෝ එකක් :baffled::baffled:
  9. marachoon

    මුහුදු_Bugatti

    යකෝ මේක කියක් වෙයිද ?පරණ බුගාටි කාර් එකක් ගන්නත් ඩෝලර් මිලියනයකටත් වැඩිය ඕනි ... මේක ඩොලර් මිලියන් 50 පනිනේ බන් :shocked::shocked:
  10. marachoon

    අලුත්ගම පාසල් සිසුන් දෙදෙනෙකුට HIV

    හුත්තෝ මුස්ලිම් සිංහල කියල නැ මෝල් අමාරුවට එහෙ මෙහෙ ඔබන්න ගියාම ඔහොම තමයි ... අල්ලා වෙනම එච් අයි වී ප්රෝටෙක්ෂන් එකක් තොපිට දීල කියලද හිතාගෙන ඉන්නේ ?
  11. marachoon

    මාළුවා නහින්නේ කට හින්දා - කියන්නේ නිකන්ද.???

    උබටත් මතක් වෙන ඒවා :baffled::baffled::Dඔව්නේ බන් මුගේ කමෙන්ට් එක මොකද පොස්ට් එක තිබුනානම් ඇතිනේ
  12. marachoon

    වික්ටර් ට දරු සුරතල් ඕනෙලු

    ඉතින් උබට රටින් පිට ඉද්දි ඉන්ටනෙට් යුස් කරන්න චාන්ස් එකක් සෙට් උනේ නැද්ද ? ඔය කෙස් එක ලංකාවේ හැම එකාම දන්නවා බන් පිටරට වැඩ කරන උන්
  13. marachoon

    palitha thewapperuma Porsche Cayenne ekak aran

    කේ වයි නම්බර් එක .... කොටි එකහමාරක් විතර වෙයි ... යකෝ සුජීව සේනසිංහ හරින් එහෙම පදින්නේ බි එම් 7 සිරිස් ,ලෑන්ඩ් කෘසර් , රේන්ජ් රෝවර් එහෙම කොටි 4 විතර වෙනවා බන්
  14. marachoon

    සිංහයා කෝ ?

    මේකේ සිංහයෙක් ඉන්නවලු ..කමෙන්ට් වලත් කියල තිබුන ...උව පෙන්නේ නැත්තේ මට විතරද බන් ? :oo::oo::oo: PS : deleted .....
  15. marachoon

    රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද?

    රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මැජික් කාරයෙක්ට නෙවෙයි F04bBmwa8vA
  16. marachoon

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ රාග ද්වේශ මෝහ කියන එකෙන් මිදුණු පුද්ගලයෙක්ට ලු සෘධි බල තිබුණු රහතන් වහන්සේලා හිටියලු නමුත් හැමෝටම බැරිලු F04bBmwa8vA

    No contents