එහෙනම් රතු මිරිස් කෑමෙන් සිංහලේ ගොන්ලේ වෙනවා කියල කොහොමද අනුමාන කලේ ? මම ඔබතුමාට යෝජනා කරනවා කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග , මත් පැන් ,දුම් බිම ,සිනී භාවිතය වගේ දේවල් ඔය කියන රතු මිරිසට වැඩිය හෝ සමානව හානිකරයි කියල