ලංකාවේ මේ තිබ්බ දැනුම නිවැරදියි කියල උපකල්පනය කරන්න හේතු මොනවද ? මමනම් එදිනෙදා රුපවාහිනී වාල මාද්ය වල ඔය ජෝතිෂ්ය අනාවැකි කරුවන් දෙන අනාවැකි දිහා බැලුවම මේ ශාස්ත්රයේ ප්රයෝගික බව ගැන ඇත්තටම සැක හිතන්න හේතු ඔනිතරම් තියනවා ..පව්ද්ගලික ඇදකිමුත් තියනවා .. ඒ වගේම මේ ක්රමය අත්භූත / විමසිය නොහැකි...