ඔවා මනක්කල්පිත බන්.මේ ලංකාවෙ උන් පොර මානසිකත්වෙන් බයිලා ගහන්නෙ ඔවා බලාගෙන.අර එකෙක් ෆොටෝ දාලා පෙන්නලා තියන එකට කියන්න තියෙන්නෙත්,ස්වාභාවිකව හැදුනු දෙයක් විතරයි ඔක.රාවණා සිහි නැතුව ඉන්න කතන්දරයක් මම ආටිකල් එකක දැක්කා.ට හිකෙන සිහියක් ඒක.කොහොමත් මේ රටේ හරක් 225ක් පාර්ලිමන්ට් යන එක ගැන අරුමයක් නෑ බන්...