1. Killer Ghost

    Help - ඔනාවට වඩා හිතනවා

    යකෝ සතුටුවෙයන් උඹට ඔහොම සීන් එකක් තියන එකට,මට නම් ලෙසටම *කවිලා තියනවා හිතන්නෙ නැතුව ඔහේ කියලා දාන ඒවටයි,කරන ඒවටයි.ඒත් තවම මට ඒ දේ හදාගන්න බැරුව ගියා,බ්‍රේක් නැති වාහනයක් වගේ මූනටම කියලා දාලා පස්සෙ පුක හපන් කල්පනා කරනවා මම වගේ බූරුවෙක්.ඒ දේ නොකියා නොකර ඉන්නනෙ තිබුනෙ කියලා
  2. Killer Ghost

    SHOPIFY ගැන මචන්

    තෑන්ක්ස් මචන් එල මචෝ ආයෙ පටන් ගනින් බන්.අතහරින්න එපා
  3. Killer Ghost

    SHOPIFY ගැන මචන්

    මචන් මටත් SHOPIFY කරන්න උනක් ආවා:rolleyes:,මුලින් අතේ සල්ලි ටිකක් තියෙන්න ඔනා කියලා කරන එකෙක් නම් කීවා,අතේ දැනට ලක්ෂයක් වගේ තියෙන්නෙ.:baffled:ඒත් මට දැන් මේක ගැන A to Z හරියට දැනගන්න ඔනා,:yes:කරන කොල්ලන්ගෙන් ලොකු සප් එකක් ඔනා ඒ ගැන දැනගන්න,අර්ටිකල් එකක් තියනවා නම් ලින්ක් එක දාපන් මචන්,ලොකු...
  4. Killer Ghost

    මට පේන හීන

    කතා කරන්න දෙයක් නෑ:no:.ප්‍රෞඩ් ටු බී අ සිංහලියන්ස්:cool:
  5. Killer Ghost

    Edna chocolate

    මල ජරාවක් බන්,:angry:කැන්ඩොස් එක මරු:yes:
  6. Killer Ghost

    බදු_ඉවතට

    :rofl:
  7. Killer Ghost

    🏆 Elakiri Awards 2018 🏆 Entertaining Member

    2011ට කලින් ඉදලා තියන එකවුන්ට් දෙකක් තියනවා:yes:.කෝටි දහය ගානෙ දෙනවා නම් එලියට දාන්න පුළුවනි:cool:
  8. Killer Ghost

    🏆 Elakiri Awards 2018 🏆 Entertaining Member

    චන්දෙ දෙන්නම් කීයක් දෙනවද ඈ:rofl:
  9. Killer Ghost

    පය ලිස්සා වැටීම අසුභ පෙරනිමිත්තක්

    දැන් ඔකුන් දැක්කෙ නැද්ද රජය පෙරලෙනවා:rofl:,මයිත්‍රියා ගේම් එක ගහනවා,:lol:අර පොට්ටයා කියලා තිබුනා නේද මහින්දට දේශපාලන අනාගතයක් ආයෙ නෑ කියලාත්:eek:.බම්බුව ජෝතිශ්‍ය:lol:

    No contents