Help - ඔනාවට වඩා හිතනවා

nimash23

Member
Nov 4, 2018
46
3
0
Help - ඔනාවට වඩා හිතනවා

මං කරන හැමදෙම ඔනාවට වඩා හිතනවා. කවුරු හරි එක්ක කතා කරන්න ඔනේ උනත් කතා කරන්න කලින් ගොඩාක් දෙවල් හිතලා තමා කතා කරන්න යන්නේ. එත් අන්තිමට කතා කරද්දි හරියට කතා කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කතා කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනකන්ම ඒ කතා කරපුවා ගැන හිත හිත මනෝ ලොකෙක ඉන්නේ. වැඩක් කරන්න ගියත් මේ විදියමයි. හිතේ පොඩි බයකුත් එක්ක මේ දේ වෙන්නේ. මං කොච්චර උත්සහා කරත් මේහෙම ඔනාවට වැඩිය හිතෙන එක නතර කරගන්න එක ඉබෙම වෙනවා. මං ඍණාත්මකව හිතනවත් වැඩි. මේක නිසාමද මන්දා මං වැඩිය සමාජෙට මුහුණ දෙන්නත් බයයි.මං මෙකෙන් මිදෙන්නේ කොහොමද? මනෝ වෛදයවරු ගාවටනම් යන්න කියන්න එපා. ඔයාලා දන්න දෙයක් තියෙනවනම් කියන්න මං එකත් කරලා බලන්නම්.
 
  • Like
Reactions: thilina91

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සමාජ ආශ්‍රය අඩු උනාම ඔහොම තමයි :rolleyes:;):D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට තියෙන ප්‍රශ්නෙ උබම දන්නවනෙ ඒක උබම විසද ගනින්..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබට තියෙන ප්‍රශ්නෙ උබම දන්නවනෙ ඒක උබම විසද ගනින්..

    ඌ ප්‍රශ්නේ දන්නවා.:yes:. විසඳ ගන්නයි දන්නේ නැත්තේ.:baffled:.. ඒක තමයි ඌ කියලා තියෙන්නේ :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකනේ.:rofl:කියල වැඩක් නෑ..:rofl:

    දොස්තරලා
    ඉංජිනේරුවරු
    ලෝයර්ස්ලා
    මහේස්ත්‍රාත්වරු
    විදුහල්පතිවරු..
    මැනේජර්ලා
    කුඩු කාරයා
    ගංජා කාරයි
    අසහන එවුන්
    කොල්ලා
    බල්ලා ඔක්කොම ඉන්නවනේ
    :sorry:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Mulinma kiyanna ona Machanz oya baya wenna epa :yes: :)

    Oya hithanawata wadaa shresta pudgalayek oya :)

    Mechcharai, godak hodha and intelligent yaluwek 2k ekka tikak spend the time karanna :yes: :)

    Oya prashnaya thawath darunu wei Machanz ohoma hitiyoth :(

    Positive dewal pamanak karanna tika kaalayak yanakan, crimes, horror movies, and naraka minisungen aeth welaa inna :)

    Oya thawa tikak early morning nagitinna :)

    Hithannawath welaawak nathi wena widihata hodha job or 2nd part-time job ekak hoyaa ganna :)

    Samahara welaawata oyage childhood eka godak darunu nisaa or oya hodha wadi nisa ohoma welaa aththe :)

    Oya minihek wenna ona :yes: Dan wayasa athi hitha hitha hitiya
    Life eke easy targets tikak hadaagena ewa achieve karanna :)

    Piya padiwiyata and marriage life eka weddi supirima pudgalayek wenna
    Nathnam oyage lamayin uth ohoma wei :(

    :)
     
    • Like
    Reactions: thilina91

    nimash23

    Member
    Nov 4, 2018
    46
    3
    0
    Uba hithana widiya gana podi example tikak kiyapan balanna

    මෙක ලගදි වෙච්ච සිද්දියක්. අපේ ගෙදරට අලුතෙන් බයික් එකක් ගත්තා. එකේ 1000km යනකන් 40ට අඩුවෙන් යන්න කිව්වේ. මන් හවසට කම්මැලි හිතුනාම එකේ වටයක් දාලා එනවා.40ට අඩුවෙන් යන නිසා මන් හැමවෙලේම කල්පනා කර කර යන්නේ කවුරුහරි දන්නා කෙනෙක් අයි හෙමින් යන්නේ කියලා ඇහුවොත් මෙහෙම කියනවා කියා කියා මුළු ගමනම එක ගැන හිත හිත යන්නේ. මේ example එක හොදයිද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මෙක ලගදි වෙච්ච සිද්දියක්. අපේ ගෙදරට අලුතෙන් බයික් එකක් ගත්තා. එකේ 1000km යනකන් 40ට අඩුවෙන් යන්න කිව්වේ. මන් හවසට කම්මැලි හිතුනාම එකේ වටයක් දාලා එනවා.40ට අඩුවෙන් යන නිසා මන් හැමවෙලේම කල්පනා කර කර යන්නේ කවුරුහරි දන්නා කෙනෙක් අයි හෙමින් යන්නේ කියලා ඇහුවොත් මෙහෙම කියනවා කියා කියා මුළු ගමනම එක ගැන හිත හිත යන්නේ. මේ example එක හොදයිද

    මටත් ඔහොම තමයි...:yes: social anxiety disorder එක එක පැත්තක් ඔය...
    CBT කරපං...
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    යකෝ සතුටුවෙයන් උඹට ඔහොම සීන් එකක් තියන එකට,මට නම් ලෙසටම *කවිලා තියනවා හිතන්නෙ නැතුව ඔහේ කියලා දාන ඒවටයි,කරන ඒවටයි.ඒත් තවම මට ඒ දේ හදාගන්න බැරුව ගියා,බ්‍රේක් නැති වාහනයක් වගේ මූනටම කියලා දාලා පස්සෙ පුක හපන් කල්පනා කරනවා මම වගේ බූරුවෙක්.ඒ දේ නොකියා නොකර ඉන්නනෙ තිබුනෙ කියලා
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා ඔයාටම කතා කරන එක නතර කරන්න ඉස්සෙල්ලම. :yes:
    පුලුවන් තරම් අනිත් මිනිස්සු එක්ක කතා බහ කරලා ඉන්න බලන්න.:D
    තනි වුනාම තමා ඔහොම එක එක දේවල් මනසේ හොල්මන් කරන්නේ.:rolleyes: මොකද ඒකට හේතුව ඔයාගේ තනිකම..:dull:පුලුවන් තරම් කාර්යබහුල වෙන්න බලන්න. :Dඕක හරි යයි.;)
    තව දෙයක්:dull: අනිත් මිනිස්සු ඔයා ගැන හිතන දේවල් ගැන ඔයා වද වෙන්න එපා.:D
    ඔයා ඔයාම වෙන්න.;)ඔන්න ඕවා තමයි ඔයාට මගෙන් ලැබෙන උපදෙස්:rofl:
     
    nimash23

    Member
    Nov 4, 2018
    46
    3
    0
    Mulinma kiyanna ona Machanz oya baya wenna epa :yes: :)

    Oya hithanawata wadaa shresta pudgalayek oya :)

    Mechcharai, godak hodha and intelligent yaluwek 2k ekka tikak spend the time karanna :yes: :)

    Oya prashnaya thawath darunu wei Machanz ohoma hitiyoth :(

    Positive dewal pamanak karanna tika kaalayak yanakan, crimes, horror movies, and naraka minisungen aeth welaa inna :)

    Oya thawa tikak early morning nagitinna :)

    Hithannawath welaawak nathi wena widihata hodha job or 2nd part-time job ekak hoyaa ganna :)

    Samahara welaawata oyage childhood eka godak darunu nisaa or oya hodha wadi nisa ohoma welaa aththe :)

    Oya minihek wenna ona :yes: Dan wayasa athi hitha hitha hitiya
    Life eke easy targets tikak hadaagena ewa achieve karanna :)

    Piya padiwiyata and marriage life eka weddi supirima pudgalayek wenna
    Nathnam oyage lamayin uth ohoma wei :(

    :)

    mcn mn yaluwo lagin ashraya karanne na. eth inna godak aya campus dura inne. ithin hambenne ahamben. laga patha yaluwo kauruth na.

    me onawata wada hithana eka nisa mage love ekatath prashna enawa.

    mn dawase wadi hariyakma karanne crime movies/action movies balana eka. danuth film ekak bala bala inne. naraka minussu kiyalanam ashrya karanne na kauruth

    early morning nagitinam.

    mn freelancing karanne. godak welawata free eke inne. aluth kisima wdak karanna hithenne na. :(

    mage childhood ekanam darunu kiyala na. mata gedarin full nidahasa hambuna mn kamathi deyak karanna. habai mn O/L, A/L kale karapu wada mathak weddi matama dn hithata amuthu bayak enawa

    targets nam godak tiyenwa. eth ewata muhuna dila ewa achieve karaganna shakthiyak na
     
    nimash23

    Member
    Nov 4, 2018
    46
    3
    0
    යකෝ සතුටුවෙයන් උඹට ඔහොම සීන් එකක් තියන එකට,මට නම් ලෙසටම *කවිලා තියනවා හිතන්නෙ නැතුව ඔහේ කියලා දාන ඒවටයි,කරන ඒවටයි.ඒත් තවම මට ඒ දේ හදාගන්න බැරුව ගියා,බ්‍රේක් නැති වාහනයක් වගේ මූනටම කියලා දාලා පස්සෙ පුක හපන් කල්පනා කරනවා මම වගේ බූරුවෙක්.ඒ දේ නොකියා නොකර ඉන්නනෙ තිබුනෙ කියලා

    මචන් මන් කොච්චර හිතුවත් කාත් එක්ක හරි කතා කරද්දී හිතපුවා නෙමේ කතා කරන්නේ. ඔහේ කියලා අරිනවා. පස්සේ තමා තේරෙන්නේ හිතලා බැලුවම මන් කියපුව වැරදි නේද
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    දොස්තරලා
    ඉංජිනේරුවරු
    ලෝයර්ස්ලා
    මහේස්ත්‍රාත්වරු
    විදුහල්පතිවරු..
    මැනේජර්ලා
    කුඩු කාරයා
    ගංජා කාරයි
    අසහන එවුන්
    කොල්ලා
    බල්ලා ඔක්කොම ඉන්නවනේ
    :sorry:
    :lol:
     
    nimash23

    Member
    Nov 4, 2018
    46
    3
    0
    ඔයා ඔයාටම කතා කරන එක නතර කරන්න ඉස්සෙල්ලම. :yes:
    පුලුවන් තරම් අනිත් මිනිස්සු එක්ක කතා බහ කරලා ඉන්න බලන්න.:D
    තනි වුනාම තමා ඔහොම එක එක දේවල් මනසේ හොල්මන් කරන්නේ.:rolleyes: මොකද ඒකට හේතුව ඔයාගේ තනිකම..:dull:පුලුවන් තරම් කාර්යබහුල වෙන්න බලන්න. :Dඕක හරි යයි.;)
    තව දෙයක්:dull: අනිත් මිනිස්සු ඔයා ගැන හිතන දේවල් ගැන ඔයා වද වෙන්න එපා.:D
    ඔයා ඔයාම වෙන්න.;)ඔන්න ඕවා තමයි ඔයාට මගෙන් ලැබෙන උපදෙස්:rofl:

    ස්තුතියි උපදෙස් වලට.

    ඔව් මන් මිනිස්සු එක්ක කතා කරනවා ගොඩක් අඩුයි. කවුරු හරි කතාවට අවාම ඕනාවට එපාවට උත්තර දීලා නිකන් ඉන්නවා.

    තනි විමක්නම් තියෙනවා. එක නැති කරගන්නත් උත්සහ කරනම්.

    මන් කරන දේවල් එක්ක වැඩි කාර්යබහුලත්වයක්නම් ඇත්තෙම නැ. එකට මොනා හරි කරන්න වෙනවා

    මේකයි මන් මිනිස්සු කියන ඒවා ගැන වද වෙන කෙනෙකුත් නෙමේ. මන් මට ආස දේවල් කරන්නේ. එත් අර විදියට ඉබේම හිතෙන එක තමයි ප්‍රශ්නේ.