1. araki

    අයි.පී.එල්. ලංසුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18ක&#

    අයි.පී.එල්. ලංසුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18ක&# අයි.පී.එල්. ලංසුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18ක්‌ - ශ්‍රී ලංකාවෙන් වැඩිම වටිනාකම මැතිව්ස්‌ට: මාලිංගගේ ගණන් බසී 11 වැනි අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ කණ්‌ඩායම් සඳහා ක්‍රීඩකයන් මිලදී ගැනීමේ ලංසු කැඳවීම ලබන 27 සහ 28...
  2. araki

    Where's the weirdest place you've had sex?

    eki boru karala thiyenne
  3. araki

    ඉරිසියාකාර නෑදැයෝ

    "ඉරිසියාකාර නෑදෑයෝ සහ යාලුවෝ"
  4. araki

    අපේක්‍ෂා රෝහලේ 'අපේක්‍ෂාව' ගුවනින් පැමිණ&#3545

    අපේක්‍ෂා රෝහලේ 'අපේක්‍ෂාව' ගුවනින් පැමිණ&#3545 අපේක්‍ෂා රෝහලේ 'අපේක්‍ෂාව' ගුවනින් පැමිණෙයි මහරගම අපේක්‍ෂා රෝහල තුළ ස්‌ථාපිත කිරීමට නියමිත පෙට්‌ ස්‌කෑනර් යන්ත්‍රය ජර්මනියේ සිට ගුවන් මගින් මෙරටට ගෙනැවිත් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය පවසයි. රුපියල් මිලියන 202...
  5. araki

    මොනවද මේ බැඳුම්කර?

    මොනවද මේ බැඳුම්කර? මොනවද මේ බැඳුම්කර? මේ දවස්‌ වල සමාජයේ දැඩි උනන්දුවක්‌ පවතින මාතෘකාවක්‌ වන බැඳුම්කර මීට වසර කිහිපයකට පෙර කතා බහට ලක්‌වුයේ සුළු පිරිසක්‌ අතර පමණි. කෙසේ නමුත් බැඳුම්කර යනු බොහෝ පිරිසකට නුපුරුදු විෂයකි. මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ භාණ්‌ඩාගාර බැඳුම්කර...
  6. araki

    Where's the weirdest place you've had sex?

    n7p39EyfQfI
  7. araki

    Life without porn

    Life without porn n7p39EyfQfI
  8. araki

    1989 - 90 රටක්‌ හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන

    1989 - 90 රටක්‌ හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන 89 - 90 රටක්‌ හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ වාර්තාවට පිටු 16000ක්‌ පාසල ආසන්නයේම සෙවණ හමුදා කඳවුර පැවති අතර හමුදා භටයන්ට පාසල් භූමිය ආගන්තුක ස්‌ථානයක්‌ නොවූහ. ඇඹිලිපිටිය කඳවුරේ කර්නල් පරාක්‍රම ලියනගේ සමඟ...
  9. araki

    යුගල දියසුළි

    මහසයුර කළඹන 'යුගල දියසුළි' අප වාසය කරන පෘථිවි ගෝලයෙන් සියයට හැත්තෑවක්‌ම වැසී ඇත්තේ ජල පෘෂ්ඨයකිනි. වෙනත් ආකාරයකට පැවසුවහොත් මහසාගරයෙනි. මෙම සාගර ජලයෙහි වඩාත්ම අඩංගු සංඝටකය වන්නේ ලවණතාවයයි. ඊට අමතරව එහි විශාල ආවාට, කුහර, අභ්‍යන්තර ගිනිකඳු ආදී විවිධ භූ විෂමතා ද දක්‌නට ලැබේ. සාගර ජලයෙහි...
  10. araki

    රහසක්‌ ඉතිරි කොට ලොවින් සමුගත් ධන කුවේරය&#3535

    රහසක්‌ ඉතිරි කොට ලොවින් සමුගත් ධන කුවේරය&#3535 රහසක්‌ ඉතිරි කොට ලොවින් සමුගත් ධන කුවේරයා අපේ දෙමාපියන් එකිනෙකා ආදරය කළා මෙය මාධ්‍යයේ මවා පෑමක්‌ කාටත් පොදු වූ මරණය අප කරා එන්නේ අප සිතනා ආකාරයෙන් නොවේ පසුගියදා ලෝක මාධ්‍ය ඔස්‌සේ වාර්තා වූ කැනේඩියානු ව්‍යාපාරික බැරී ෂර්මන් හා ඔහුගේ...
  11. araki

    ගායිකාවක්‌ද ස්‌වර්ණ හංසියක්‌ද මේ!

    ගායිකාවක්‌ද ස්‌වර්ණ හංසියක්‌ද මේ! ගායිකාවක්‌ද ස්‌වර්ණ හංසියක්‌ද මේ! මියයමින් තිබූ ළදරු හදවත්වලට යළි ජීවය දුන් ඒ මිහිරි සංගීත නාදය 'පලාක්‌ මුචාල්' මගේ ළමාවියට වඩා මට දරුවන්ගේ ජීවිත වැදගත් වුණා.... බොහෝ ගායක ගායිකාවන් තම කුසලතාවයන් හා හැකියාවන් තමා ඉහළට ගෙන ආ දහසක්‌ ශ්‍රාවකයන් ගැන...
  12. araki

    කොන්ක්‍රීට්_කුලසිංහ

    :yes: thanks for comments
  13. araki

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රභාවත් කරන ෆොසිල

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රභාවත් කරන ෆොසිල ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රභාවත් කරන ෆොසිල තාරක විඡේතුංග පාෂාණිභූත වූ ශාක සහ සත්ත්ව අවශේෂ පිළිබඳ හදාරන විද්‍යාව " ෆොසිල විද්‍යාව" නම් වේ. යම් ද්‍රව්‍යයක්‌ පාෂාණිභූත වීමට ඉතා දීර්ඝ කාලයක්‌ ගතවන නිසා හොලෝසීන යුගයෙන් එපිට අවධියේදී හමුවන ද්‍රව්‍ය ෆොසිල...
  14. araki

    ඔසාමාගේ විනාශය

    ඔසාමාගේ විනාශය ඔසාමාගේ විනාශය ඔසාමා බින් ලාඩන් යනු පසුගිය ශතවර්ෂයේ ලොව බිහි වූ භයානකම ත්‍රස්‌තවාදියාය. ඇමරිකාව විසින් "මහජන සතුරා අංක 1" යනුවෙන් ඔහුව නම්කර තිබුණි.ඔසාමා බින් ලාඩන්ගේ සම්පූර්ණ නම වූයේ "ඔසාමා බින් මුහම්මද් බින් අවාද් බින් ලාඩන්ය. (Usama ibn Mohammed ibn Awad ibn Ladin) එය...
  15. araki

    සොඳුරු බිමක ඉදි වූ මනහර මන්දිර

    සොඳුරු බිමක ඉදි වූ මනහර මන්දිර සොඳුරු බිමක ඉදි වූ මනහර මන්දිරඃ * ෂර්ලි ද අල්විස්‌ ගේ ගෘහ නිර්මාණ ශිල්පය මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස පේරාදෙණිය මිටියාවතෙහි විවේකීව පතපොත බැලීමෙන් හා තමන් අතර සම්මන්ත්‍රණ කිරීමෙන් ලෝක ස්‌වභාවය අවබෝධ කර ගැනීමට තැත් කරමු කියා තමාගේ ඇකයට පැමිණෙන්නාවූ සිසු...
  16. araki

    Where's the weirdest place you've had sex?

    ඔයත් ඔය කිව්වට මෙ නූල බලල ආතල් ගන්නව ඇති
  17. araki

    NOTE 8 එක ගත්ත ..

    nice i have note 3 , still works superb
  18. araki

    Where's the weirdest place you've had sex?

    how old this girl ?
  19. araki

    බ්‍රිතාන්‍ය පොලිසිය රන්කුට්‌ටි 24 ක්‌ ප්‍&#351

    බ්‍රිතාන්‍ය පොලිසිය රන්කුට්‌ටි 24 ක්‌ ප්‍&#351 බ්‍රිතාන්‍ය පොලිසිය රන්කුට්‌ටි 24 ක්‌ ප්‍රවාහනයට මාර්ග රැසක්‌ වසා දමයි ස්‌ටර්ලින් පවුම් මිලියන 10 ක්‌ වටිනා රන්කුට්‌ටි 24 ක්‌ ලන්ඩන් නුවර උමං බිම්ගෙයක්‌ වෙත ප්‍රවාහනය කිරීම සඳහා දැඩි පොලිස්‌ රැකවරණ යොදාගෙන ඇත. මෙම රන්කුට්‌ටි ප්‍රවාහනයට යොදාගෙන...

    No contents