ෂාරුක්ට ජගත් සම්මානයක්
ෂාරුක්ට ජගත් සම්මානයක්
‘ජගත් ආර්ථික සම්මේලනය’ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්වුණු අතර, එහිදී බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ද සුවිශේෂී සම්මානයක් හිමිවිය.
‘ජගත් ආර්ථික සම්මේලනය’ සෑම වසරකම ඩාවෝස් නුවරදී පැවැත්වෙයි. මෙහිදී, වාණිජමය වශයෙන් පමණක් නොව, සමාජීය...