ඇනුම් බැනුම් මැද ඉදිරියටම දුවන බාන කඩාගත් හරකා මුහුණුපොත
බාන කඩාගන්නේ මුරණ්ඩු හරකාය. බාන කඩාගත් හරකා තම ස්වාමියාටවත් මෙච්චල් නැත. මෙච්චල් නැති හරකාට අණක් ගුණක් ද නැත. උගේ ස්වභාවය හිස හැරුණු අතටම දිවීමය. ඌ හඹා ගොස් මෙච්චල් කරගැනීම පහසු නැත. යහපතට වඩා බර අයහපතටය. මෙම පෙරවදන කදිමට ගැලපෙන දේ...