මුන් වගේ හිඟන්නුන්ට පොඩි පොඩි හීන තියෙන්නෙ, ඒකනෙ බන් බස් එකක් දැම්මා, දොරක් ඇරන් බැස්සාම හෑලි පිට හෑලි ලියන්නෙ.
මූ ආතල් කෑල්ලක් දාල තියෙනවා. CC පාවිච්චි කරන උන්ට ඕනැ එහෙම කෝල් ආන්සර් කරන එක විතරලු, discount, offers, loans වැඩක් නෑලු. ඩෝබියනේ ඇත්තද මේ කියන්නෙ? 🤭 🤭
With Doubt I had to switch...