1. tharakaf

    අත තිබ්බොත් හත්පොලේ ගාගන්නවා කියන්නෙ නිකන්ද? - තඹුත්තේගම කලවම් දෙමලට බයේ ශම්මි අයින් උන එකට අතේ ගහපු කලුවො කෝ 🤭🤭

    Women's Champions Trophy එකේ hosting rights වලින් ලංකාව අයින් කරලා ජේ ශා, කොටාට සහෝදරයා කියලා කරට අතදාගෙන කතා කලා කියලත් කට්ටිය හෑලි ලිව්වා නේද? 🤭 🤭
  2. tharakaf

    මගේ රත්‍රන් යාලුවනේ - ඔයාල පැතූ වෙනස හම්බෙනවාලු නේද? 🤭🤭

    කිරිපිටි ආයි ගනන් ගිහිල්ලාලු නේද? කලින් නොකිය 400 පැකට් එක 1200ට නැග්ගුවා දැන් කියලා ආයි වැඩි කරනවා, තිරිඟු පිටිත් වැඩි කරලා ඒ කියන්නෙ පාන් හොර්ට් ඊට්ස්, කොත්තු ආයි ගනන් යනවා. තෙල් එලියෙ බැස්සත් මාස 2 3ක් තිස්සෙ මෙහෙ බහින්නෙ නෑ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑලු, කැන්සර් උන්ගෙ බෙහෙත හරියට ලේබල්...
  3. tharakaf

    Social media වල සල්ලි පෙන්න පෙන්න පඩශෝ දාන ගොඩක් එවුන්ගෙ ඇත්ත තත්වෙ මේක තමා ඉතින් 🤭🤭

    https://www.forbes.com/sites/maryroeloffs/2026/08/25/tate-brothers-lied-online-about-being-uberwealthy-lawyers-claim-they-are-playing-a-role/
  4. tharakaf

    යාලුවනේ මට මේ දෙකේ වෙනස කියලා දෙන්නකෝ 🤭🤭

    කොටා අඩුකුලේ වෙඩින් එකකට ගිහිල්ලා, ලෙස්බියන් අම්මන්ඩිත් ඉන්නවා, බදින උන්ගෙ කිසිම තේජසක් පෙන්නෙ නෑ. ඉතින් මොක්කුද කියන්න දන්නෙ නෑ. ශුවර් එකටම මහ එකා වගේම අඩු කුලේ දුප්පත් එකෙක් වෙන්න ඇති .දැන් මුන් දෙන්නා මේකට යන්න ඇත්තේ පාරෙ බස් එකේද? ආරක්ශාවට වෙනම ගෙවලද යන්න ඇත්තෙ? නැත්තන් අපේ සල්ලිවලින් ගිය...
  5. tharakaf

    කලුවෝ ඇතුලට වරෙල්ලා - කුනු ප්‍රශ්නයක්

    මචන්ලා, නගර සබාවෙ උන් දිරන කුනු ඒ කියන්නෙ ඉඳුල්, උයනකොට අයින් වෙන ඒවා, කොල අතු වගේ ඒවා අයින් කරන්නේ දවස් තුන හතරකට පාරක්, ඉතින් ඉඳුල් එහෙම ගඳ ගහනවා පනුවො ගහනවා. පට්ට චොරයි ඉතින් උඹලා ඔය වගේ දේකට මොකද කරන්නෙ? dispose කරන වෙන විදි තියෙනවද?
  6. tharakaf

    මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද?

    මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද? ටවුන් එකේ වගෙ බලන්නෙ. දන්න උන් පොඩ්ඩක් කියන් පලයල්ලා :yes: :yes:
  7. tharakaf

    මගේ රත්තරන් ජේවීපී යාලුවනේ කොහොමද ඔයාලට? කෙබර කොටා උඹල්ට ඊයෙ බලලා අතේ ගහන්න කතාවක් කලේ නැද්ද යාලුවනේ? 🤔🤔

    බුවා පාර්ලිමන්ට් එකට දුවන් ආවට සැර කතාවක් කලේ නැද්ද බන්? කට්ටිය ගොනා හැරෙන්නෙ පොල්පැලේට කියලා දන්න නිසා නිකන් ඇවිත් ගියාද? 🤭 🤭
  8. tharakaf

    රනිලා කරපු කතාවෙන් ඩෝබියන්ගෙ හිතට ආපු බය දුරු කරන්න ටොක්ස් දීලා දැන් මෙන්න මෙහෙම කියනවා 🤭🤭

    උඹලා හිතන විදියට මුන් කොහොමද මේ ටාර්ගට් එකට යන්නෙ? මටනම් හිතෙන්නෙ වාහන ගෙන්නන එක තව අමාරු කරනවා. තව මාර්කට් එකෙන් මුන් ගන්නවා ඩොලර් සල්ලි වලට. ඕකෙන් අන්තිමට ඩොලර් රේට් එක වැඩි වෙලා අපි හැමෝටම ආතල් කාලයක් එයි වගෙ. 🤭 🤭 ආහ් තව දෙයක්, මේ අවුරුදු 2ට රනිලා හදල ගිය බිලියන 6ට මුන්ට තව බිලියනක්වත්...
  9. tharakaf

    Youtube/Netflix පාවිච්චි කරන කලුවන්ට පොඩි දත්තයක්

    අඩෝ ලඟදි නෝට් වෙච්ච දෙයක් තමා youtube ඇප් එක netflix වලට සාපෙක්ශව බැටරිය කනවා කියලා. ගූග්ල් පාරක් දැම්මාම මේක හම්බුනා
  10. tharakaf

    උඹලා මේ සීන් එක දැක්කද?

    හොර තම්බි ටිකට කොටා ශේප් එකේ අරිනවා 🤭 🤭
  11. tharakaf

    මේ නිව්ස් එක දැක්ක ගමන් ඔලුවට එන්නෙ මොකක්ද?🤔🤔

    මේ නිව්ස් එක දැක්ක ගමන් ඔලුවට එන්නෙ මොකක්ද?
  12. tharakaf

    Remote WFH කරන කලුවෝ ඇතුලට වරෙල්ලා

    උඹලා කොහොමද බන් මෙන්ටලි ලයිෆ් එක බැලන්ස් කරන්නෙ? physically බල්ලෙක්වත් ලඟ නෑනේ ඔෆිස් එකේ, සුද්දො එක්ක ඉස්සර ලංකාවෙ උන් එක්ක කතා කරනවා වගේ වල්පල් කියන්නත් බෑනේ උන් හිටපු ගමන් ඔෆෙන්ඩ් වෙන නිසා. ගෙදර කට්ටිය එක්ක සෙට් වෙන එක ඇරෙන්න වෙන මොනාද කරන්නෙ? මමනම් සති 2කට පාරක්වත් පරන ඔෆීස් උන් එක්ක බොන්න...
  13. tharakaf

    ලොඳ පොන්නයෝ ටික සංචාරක වියාපාරයටත් අරින්නද බන් හදන්නෙ ඒ පාර? 🤭🤭

    “ඩිල්මා”ගේ පගාවට – සභාපති එලියට ! “ඩිල්මා”ගේ ගෝලයා සභාපති පුටුවට ! පසුගිය දා තම සභාපති ධූරයෙන් ඉවත් වූ බුද්ධික හේවාවසම් ඒ පිළිබඳ හේතු ලෙස පෙන්වා තිබුණේ “පෞද්ගලික හේතු මත” යනුවෙන් වුවත්, එම සිදුවීම පිටුපස ඇත්තේ සංචාරක ඇමැති විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හා ජනාධිපති නීතිඥ උපුල්...

    No contents