1. tharakaf

    කෝ මගේ රත්‍රන් ගේවීපී යාලුවෝ ටික ?🤔🤔

    කොටාගෙ කතා ටික බලලා අතේ ගහලම මහන්සියට දවල් වෙනකන් නින්ද ගිහින්වත්ද? 🤭 🤭
  2. tharakaf

    ඔසී යන්න දඟලන කලුවනි, මෙන්න මේක පොඩ්ඩක් බලපන් 🤔🤔

    මම දන්නෙ බුවෙක්ගෙ දුව (ඇතුලු තව හෙන සෙට් එකක්) ඔය management පැත්තෙන් nawaloka කියලා එකකින් ඔසී ගියා. මම හිතන්නෙ ඒවගේ උන් ගැන ඔය කියන්නෙ.
  3. tharakaf

    කාන්තා පාර්ශවයට කැමැති (පවුලෙම ගෑන් අය ඇර🥴🥴) කලුවෝ වරෙල්ලා - උඹලා දැකලා තියෙන

    ලංකාවෙ කෙල්ලොන්ගෙන් උදා: නිලියෝ, modelsලා influencersලා වගේ අයගෙන් උඹලා දන්න සුපිරිම විදියට proportions තියෙන අය කවුද? 🥴 🥴 photo දානවනම් publically accessible ඒවා විතරක් eg: instaa දාපල්ලා.
  4. tharakaf

    සුරපප්පාගෙ ඇක්ටින් මාස්ටර්ක්ලාස් 🤭🤭

    ජනාතාවගෙ පන්තියෙ උන්, පොඩි මිනිහාගෙ උන් දන්නෙ නෑ දැන් කාලේ බස්/දුම්රිය ගාස්තු. කාවද බන් මුන් මේ අන්දන්නෙ 🤭🤭
  5. tharakaf

    උඹලා හිතන විදියට මෙතන වැරදි කවුද? 🤔🤔

    practical උත්තර දීපන්, නිකන් නීති පොත්වල හුත්තේ කොල කෑලි උස්සන් එන්න එපා. හප්පපු එකා වැරදි, ඒත් සුදු එකා slow කරන්නෙ නෑ, රතු එකාට සුදු එකා blind spot එකක්, අරුත් හරකා වගේ ඔහේ පනිනවා.
  6. tharakaf

    මගෙ රත්‍රන් යාලුවනේ මෙන්න මේකට මොකක්හරි කරලා දාන්නකෝ 😊😊

    පරන පුරුද්දට ආණ්ඩුව වෙන එකෙක්ගෙ කියලා හිතලා කියන්න ඇත්තෙ 🤭 🤭
  7. tharakaf

    සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

    බුවා ලඟදි ගාලු කොටුවෙ renovate කරපු උගෙ ගෙදර පෙන්නපු එකේ අපේ පක්කු ගිහින් උගෙ accent එකට බැනලා තිබ්බ. මොකක්ද බන් අපේ ලොස් පොන්නයන්ට ඌත් එක්ක තියෙන තරහ? මටනම් ඌ පට්ට ඩයල් එකක්. හොඳ personality එකක් තියෙන, බැඳලා හොඳට ඉන්න, නාන්න සල්ලි තියෙන, play කරන කාලේ අපිට ජීවිත කාලෙටම තියෙන මතක දීපු සුපිරි...
  8. tharakaf

    SL Model Chula නැති වෙලා 😮😮

    මතක නැති උන්ට, අර පුශ්පිකා Mrs SL වලියෙ අනිත් පැත්තෙ හිටියෙ මෙයා
  9. tharakaf

    අපුල්ලන්න ඕන ගූ ගොඩක් කන ඩෝබියොන්ට හෙන ගහන්න ඕනා 🤬🤬

    පිලිකා එන්නතේ නම ගහලා නෑ. ඩෝබී වේසිගෙ පුතාල කියනවාන් ආපු පෙට්ටියෙ ගහපු නිසා අවුලක් නෑ කියලා, දණහිස්ස පොන්නයා කියනවා එහෙම බැ, චීනෙට ගෙනියලා ලේබල් ගහලා ගේන්න ඕන කියලා. චීනෙට ගියාම තව මාස 2 3ක්වත් යනවා බෙහෙත එන්න. දැන් කියනවා ආන්ඩුවෙ සල්ලිවලින් මේ එන්නත පුද්ගලික තැන්වලින් අරන් ගහන්න කිව්වලු. ඉස්සර...
  10. tharakaf

    මේ විඩියෝ එකේ මුල් එලුවයි අන්තිම එලුවයි දැක්කාම උඹලට කාවද මතක් වෙන්නෙ 🥴🥴

    ගමේ තම්බියා කිව්වොත්නම් කඩුවකින් කොටනවා 🥴 🥴
  11. tharakaf

    රෝද උඩ ජිවිතේ - Life On Wheels - මුගේ සීන් එක මොකක්ද බන්? ඇයි මූ ප්‍රසිද්ද වෙන්නෙ?

    කාවවත් නෝන්ඩි කරන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවී. genuine අහන්නෙ ඇයි මූට ලොකු ෆෑන් බේස් එකක් තියෙන්නෙ කියල දැනගන්න අහන්නෙ.

    No contents