1. nuwanwyb99

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    machan maath me hoya hoya hitiye mobitel couple sim. matat ganna one.. sim tawa tyada? mata details ewanawada?
  2. nuwanwyb99

    Dialog Per Day TV

    ඩයලොග් ඒ තරම් කොලිටි නෑ වගේ බන්.. resolution වල මොකක් හරි අවුලක් තියෙනවා මට හිතෙන්නේ නෝමල් (HD නැති එක)..නිකන් බොද වෙලා වගේ පේන්නේ.. පියෝ නම් එහෙම නෑ.. ADSL තියේනම් පියෝ ගනින් මං නම් කියන්නේ..
  3. nuwanwyb99

    අක්කා කෙනෙක්ට හිත ගිහින්!

    උබට පිස්සුද යකෝ? :angry: උබේ තවම වෙලාව හොද හින්ද අමාරුවේ නොවැටී ඉන්නේ.. ඕක දැන්ම අතැරලා දාපන් මේක දැකපු ගමන් . එකී උබව බයිට් කරනවා වගේ මට නම් පෙන්නේ..එහෙමත් නැත්නම් ෆේක් ද කොහෙද..ලව් එකක් නම් පේන්නේ නෑ.. මේකත් මතක තියාගනින්.. අද තමන්ගේ හස්බන්ඩ් ට ද්‍රෝහී වෙලා උබ ලගට එන එකිම තමයි හෙට උබ දාල...
  4. nuwanwyb99

    SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

    දැන් සහෝදරයා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.. ඔය රෙප්ලිකා එකේ ආපු ස්ටොක් රොම් එක වෙනස් කරලා ඒ කියන්නේ ෆ්ලෑෂ් කරලා ස්ටොක් රොම් එකක් (official) ගැහුවොත් එහෙම original එකයි රෙප්ලිකා එකයි බේස් බෑන්ඩ් එකෙන් කොහොමද අදුනගන්නේ...?
  5. nuwanwyb99

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    ඔබ තුමාට මං කියන්න කැමති මැද පන්තිය කියන සංකල්පය අපේ සංකල්පයක් නෙවෙයි..ඒක බටහිර සංකල්පයක්... අනික කඩදාසි කොළ ගානට සල්ලි කොළ විසි කරන්න පුළුවන් ඉතාම සුළු පිරිසයි ලංකාවේ ඉන්නේ... මොකද ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලින් විශේෂයෙන් තුන්වෙනිලෝකයේ රටවල් ගත්තොතින් ඒ රටවල තියෙන්නේ අසමාකාර ආදායම බෙදී...
  6. nuwanwyb99

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මේ සහෝදරයා ට මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා විවෘත කතිකාවතකට ආරාධනා කිරීම ගැන... මුලින්ම මට පෙනෙන්න තියෙන්නේ හැමතැනම පුද්ගලික විශ්වවිද්‍යාල ගැන ධනාත්මක ආකල්ප දරන බහුතරයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල විතරක් අධ්‍යාපනය ලබපු අය කියන කාරණය.. ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව සෘණාත්මක ආකල්ප දරන අයත්...
  7. nuwanwyb99

    Get Ready for Your INTERVIEW

    කියන්න වචන නෑ... මම එළකිරියේ දැකපු සුපිරි ම පෝස්ට් වලින් එකක්... බොහොම පින් මේවා කියල දෙනවට...මාත් ගොඩක් නොදන්නා දේ ඉගෙනගත්තා... Rep ∞
  8. nuwanwyb99

    Kaspersky Anti-Virus 2013 - with 1 Year License

    බොහොමත්ම ස්තුතියි සහෝ.. මමත් බාගත්තා.. මේ කි එක වැලිඩ් වෙන්නේ ඉන්ස්ටෝල් කරන දවසේ ඉදන් නේද?? මම නම් තව ඉන්ස්ටෝල් කලේ නෑ..මගේ දැනට තියෙන්නේ kaspersky small office security 2 නිසා.. ටිකක් කල් ඒක යුස් කරලම දාල බලනවා..:yes:
  9. nuwanwyb99

    Windows 7 අවුලක්

    වින්ඩෝස් දාද්දීම ඔය දෙකම එනවා.. ආවේ නැත්නම් වින්ඩෝස් අප්ඩේට් එකක් දෙන්න.. එතකොට ගොඩ යාවි..:yes:
  10. nuwanwyb99

    Windows 8 black screen

    බ්ලූ ස්ක්‍රීන් එක නම් ගොඩක් හේතු නිසා එන්න පුළුවන්.. සමහර විට incompatible driver එකක් හින්ද වෙන්නත් පුළුවන්.. එහෙම නැත්නම් හාඩ්වෙයා අවුලක් වෙන්නත් පුළුවන්.. සමහර විට සොෆ්ට්වෙයා අවුලක්.. හරියටම කියන්න අමාරුයි..
  11. nuwanwyb99

    Dongal Unlock කිරිල්ල දැන් Simple

    එළකිරි.. ඔය code writer වගේම මේකෙනුත් ලේසියෙන්ම පුළුවන් ඔය වැඩේ.. මුලින්ම මේ සොෆ්ට් එක බාගෙන ඩොන්ගල් එකේ IMEI එක දීලා එකේ unlock ඔබන්න.. http://www.mediafire.com/?jdxy2jtmytw ඉන් පස්සේ එකේ පෙන්නයි nck code කියල එකකුයි flash code එකකුයි.. ඕකෙන් අපේ අන්ලොක් කෝඩ් එක වෙන්නේ nck code එක.. එක...
  12. nuwanwyb99

    Sinhala novels mega thread

    මේ දෙක තමා මම නම් දන්න දැනට කිසි වදයක් නැතුව පොත් බාන්න පුළුවන් සයිට් දෙක..ඔය හොයන පොත් දෙක මේ දෙකේම තියෙනවා.. http://www.sinhalaelibrary.com/sinhala%20novels.html http://www.eleganttalks.com/p/sinhala-novels.html :D
  13. nuwanwyb99

    Sinhala novels mega thread

    උතුම් පැතුම් ඉතිරි කෑලි ටිකත් දෙන්නෝ...!!! එළකිරි.. මාත් බාගත්තා.. ඉතිරි කොටස් ටිකත් දාමු ....

    No contents