1. nuwanwyb99

    piumi_අනේ දෙයියනේ

    ඌට ත් මොනවහරි හිතෙන්න ඇති බං.. පවුනේ..ඌට උගේ වැඩේ කරගන්න දීපල්ලා කින්ඩි දාන්නේ නැතුව.. :lol::lol:
  2. nuwanwyb99

    help..help..help..help..help..

    එහෙම කොළ ජාතියක් නම් අහල නෑ නේ...:rolleyes:
  3. nuwanwyb99

    Win rar full එකක් නැද්ද,උඹලා යූස් කරන Download manager software එක මොකක්ද

    IDM ගැන නම් උඹ කියන කතාව නම් හරි කියමුකෝ .. ඒත් කම්ප්‍රෙස් සොෆ්ට්වෙයා වල මොකද්ද බං පර්ෆොමන්ස් ගැන කතා කරන්නේ? මං නම් 7 - zip තමා දැන් අවුරුදු ගාණක් තිස්සේ යුස් කරන්නේ.. අන්සිප් කරන්න බැරි එකක් නම් අහුවෙලාම නෑ..
  4. nuwanwyb99

    ගැනී පැඩ් පැකට් එකක් කඩෙන් ගෙන්න කිවුව බන&#353

    ඉතින් පෝලිමේ ඔය උඹ දිහා කැත විදියට බලන උන්ටත් ඔය ගත්තු ඒවගෙන් එක එක දීපන්..එතකොට කතන්දරේ ඉවරයිනේ.. ;)
  5. nuwanwyb99

    එළවමුද?

    :D:D
  6. nuwanwyb99

    Various Movies

    මේක ඒ තරම් ගතියක් නෑ බං.. imdb වැඩි හින්ද බලන්න ගත්ත.. බෝරින් වගේ.. :rolleyes:
  7. nuwanwyb99

    Various Movies

    මේක නම් බලන්න පට්ට ආසයි..අර " Bol na " කියන පට්ට සෝන්ග් ඒකත් තියෙනවනේ..තවම සිංහල සබ් නැති නිසා එනකල් ඉවසනවා..:rolleyes:
  8. nuwanwyb99

    Various Movies

    මේක නම් සුපිරි ම සුපිරි බං.. අන්තිම වෙනකල් ආසාවෙන් බලන්න පුළුවන් එකක්.. :D
  9. nuwanwyb99

    Various Movies

    අඩේ ඇයි බං මුලින්ම රන්ජා දැම්මේ..වෙන මුකුත් තිබ්බෙම නැද්ද දාන්න.. gu 70 යි රන්ජා නම්..:rolleyes:
  10. nuwanwyb99

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    එළ මචන් පෝස්ට් එක සෑහෙන වටිනවා..මගේ නම් කට හැපෙන්නේ ම කද්දී තමා..මාර සනීපයක් එන්නේ දවසකට විතර පස්සේ කෑම කද්දී.. මං නම් මුකුත් කරන්නේ නෑ..නිකම්ම හොඳ වෙන්න අරිනවා.. රෙප් +
  11. nuwanwyb99

    Post your Data plan

    උඹ කලින් බිල් එක වැඩිපුර කීයක් හරි ගෙවන්න ඇති..ඒක වෙන්නැති අඩු වෙලා තියෙන්නේ.. බාන්න ඕනේ සොෆ්ට්වෙයා එකේ හරි මුවී එකේ හරි සීඩ්ස් වැඩි ලිචර්ස් ල අඩු සුපිරි ටොරන්ට් එකක් හොයා ගනින්..රෑට ටොරන්ට් එක විතරක් බෑවෙන්න දාපන්.. කාලෙත් ඉතුරුයි වැඩෙත් කෙරිලා..:D මුවිස් වලට නම් මං කලින් නම් යුස් කලේ yifi...
  12. nuwanwyb99

    නෑදෑයො කෙළවන හැටි

    අනිවා මචන්..:D
  13. nuwanwyb99

    නෑදෑයො කෙළවන හැටි

    සේම් හිය මචං.. උන් හිතනවා ඇති බං ගොඩයන්ට මොන කැම්පස් ද කියල..:D මට නම් කණට ඇහිලත් තියනවා අපට උන් එහෙම කියනවා.. කවුද? කොළඹ පොෂ් නෑ....දෑ යෝ තමා ඉතින්..:angry::angry:
  14. nuwanwyb99

    awesome watches

    කෝ බං මේකේ මදයක් නෑ වගේ නේ..ඩිජිටල් ද ? :rolleyes:
  15. nuwanwyb99

    ජංගි හොරා coming soon !

    ලොක්ක ජංගි හොරු ඇති පදම් දැකල ඇති බං නොකිව්වට..:lol::lol:
  16. nuwanwyb99

    Elakiri (jaathivadhi) Internet weerayo

    උඹ මාර විදියට පැහැදිලි කරලා තියෙනවා..රෙප් දෙන්න බැලූ.. :lol::lol:
  17. nuwanwyb99

    නෑදෑයො කෙළවන හැටි

    තෑන්ක්ස් මචන්.. :) උඹේ කතාව 100 % හරි..ඒ ළමයි තුන් දෙනා ගෙන් එක්කෙනෙක්වත් ඒ දෙන්නට සළකන්නේ නෑ කියල තමා ආරංචි බං..:rolleyes:
  18. nuwanwyb99

    නෑදෑයො කෙළවන හැටි

    ඉතින් බ්‍රදර් සේම් හිය.. මගෙනුත් ඇහුවේ නෑ කවුරුත් දෙවෙනි පාර රිසල්ට් එක..:lol::lol:
  19. nuwanwyb99

    ඩයලොග්~ටී.වී

    මේ නූල් වල බලපන්...උඹට වැදගත් වෙයි..:rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1747253&highlight=dialog+tv http://www.elakiri.com/forum/showthread.php?t=1740680&highlight=dialog+tv
  20. nuwanwyb99

    නෑදෑයො කෙළවන හැටි

    මට නෑදෑයෝ ටික එකතු වෙලා කෙලෙව්ව හැටි ඕනේ නම් පොතක් ලියන්න පුළුවන්..:angry: මට තේරෙන කාලේ හිතට වැදුන එක සිදුවීමක් ලියල නවත්වන්නම්.. මං ගැන කිව්වොත් එහෙම මං පොඩි ගමකින් ආපු දුප්පත් කොල්ලෙක්.. ශිෂ්‍යත්වේ පාස් වෙලා තමා අර leading school කියල අඳුනගන්න ඉස්කෝලෙකට ගියේ.. ඒකෙන් ඕ ලෙවල් එහෙම හොඳට...

    No contents