1. nuwanwyb99

    Sri Lanka's LGBT community - Malsha Kumaranatunge

    මල්ෂා අක්කි දකිනකොටම මට නම් හිතුනා වැඩිය කෙසෙල් කන් වලට කැමති අක්කි කෙනෙක් නෙමෙයි කියල... :lol::lol:
  2. nuwanwyb99

    love පශ්නයක්

    කෙල්ලෝ මහා පුදුම සත්ත්ව කොට්ඨාශයක් බන්..තේරුම් ගන්න කොහොමත් බෑ.. සමහර විට ආසයි බයයි වෙන්නත් පුළුවන්..ටිකක් ගණන් උස්සනවා වෙන්නත් පුළුවන්.. එහෙමත් නැත්නම් නෑ කිව්වට කොල්ලෙක් ඉන්නවා වෙන්නත් පුළුවන්.. luck by chance තමා..:lol:
  3. nuwanwyb99

    කාම_ප්‍රශ්නයක්

    මට නම් නිකන් පිස්සු වගේ.. :lol::lol:
  4. nuwanwyb99

    ජනාධිපති ලේකම් කාර්යාලයේ වෛරස් ද බන්

    ඕකේ ඉන්න කාලකන්නි වැඩක් කරනවද බං.. සර්වර් එකේ maintenance කරලා නැතුව ඇති server එක establish කලාට පස්සෙම.. ඒක වෙන්නැති..:lol:
  5. nuwanwyb99

    Laptop උදව්වක් ඕනේ ......

    උඹට පිස්සුද බං Laptop.lk වලින් ලැප් ගන්න? කම්පියුටර් ගැන යන්තම් දන්න පොඩි එකෙක්වත් ඕකට වැරදිලා වත් යන්නේ නෑ.. ඒ තරමට ඕකේ බඩු අවුල්..ලෙඩ ගොඩවල් තියෙන්නේ.. :angry: unity ඇතුලේ නම් ඉතින් විශ්වාසෙ තියන්න පුළුවන් තැනකට තියෙන්නේ Barclays තමා.. උඹ unity ඒකෙන් ගන්න බය නම් සහ වොරන්ටි ගැන වද වෙනවා නම්...
  6. nuwanwyb99

    කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?

    කලිසම තියා ඕනෙම ඇඳුමක් අඳිද්දී සංවර කමක් තියෙන්න ඕනේ..කලිසමට ඔක්කොම වැහුනට වැඩක් නෑ.. අනවශ්‍ය විදියට ශරීරාංග ඉලිප්පිලා වගේ පේනවනම්.. ඒ හැර කලිසම ඇඳීම නම් වරදක් නෑ ..:rolleyes:
  7. nuwanwyb99

    Dialog TV Help.......

    splitter එකක් හරහා කනෙක්ට් කරන්න නම් විදියක් තියෙනවා බන්..ඒත් tv සෙට් දෙකේම එකම program එකලු එක වෙලාවේ බලන්න වෙන්නේ.. මං නම් කරලා නෑ පොඩ්ඩක් මේක බලපන්.. http://www.ebay.com/gds/How-to-Connect-Two-TVs-to-One-DISH-TV-Connection-/10000000205203408/g.html
  8. nuwanwyb99

    Adults only 18+

    එහෙම නිකන්ම මුකුත් උන් ඇක්ටිව් කරන්නේ නෑ බන් සාමාන්‍යයෙන්.. උඹල උන් එවන ෆ්ලෑෂ් මැසේජ් එකකට හරි ටෙක්ස්ට් එකකට හරි රෙස්පොන්ඩ් කලොත් තමා රටේ නැති මගුල් ඇක්ටිව් වෙන්නේ.. උන් එවන මැසේජස් වලට රිප්ලයි කරද්දී හොඳට කියවපන්.. ඔය උඩ තියෙන නම්බරේ මගේ නම් වැඩ.. ඕක වැඩ නැත්නම් 1717 ඔබපන්..ඕනේ නෙට්වර්ක්...
  9. nuwanwyb99

    තාත්තා

    පුංචිම කාලේ අපි හැමෝගෙම වීරයා තාත්තා .. අපිට වඩා අඩි ගණනාවක් උඩින් ලෝකේ දකිද්දී යෝධයෙක් වගේ ඇවිදිද්දී ඕනේ ම පුංචි එකෙක්ගෙන් ඇහුවොත් වීරයා කවුද කියල උන් කියාවි අපේ තාත්තා කියල.. කවුරුහරි මොකක්හරි කුපාඩි වැඩක් කළත් අපි කියන්නේ තාත්තට කියනවා කියල.. ඒත් ටිකක් කල් යද්දී අපි ටික ටික ලොකු වෙද්දී තරුණ...
  10. nuwanwyb99

    Kia Picanto

    ඕකත් ටිකක් hyundai eon එක වගේ මට පේන්නේ..
  11. nuwanwyb99

    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

    පින් සිද්ධ වේවා
  12. nuwanwyb99

    Deep web එකට යන අය ඉන්නවද?

    හූ.. මමත් ඉඳල හිටලා යනවා.. වැඩිපුර නම් යැවෙන්නේ නෑ.. TOR එකෙන් තමා ගමන.. :lol:
  13. nuwanwyb99

    අහක යන නයි රෙද්ද අස්සට වැටීම

    පිස්සුද බං වෙන්න තියෙන දෙයක් නම් කාටවත් ඒක වලක්වන්න බෑ.. ගට අරන් ජීවිතේට මුණ දීපන් ..කෙල්ලටත් තේරුම් කරලා දීපන්.. නැත්තන් අර සුමනය ගෙන් අනාවැකි අහල මහින්ද ලොක්කට ඇඩ්‍රස් නැති උනා වගේ තමා වෙන්නේ.. :lol:
  14. nuwanwyb99

    No Brothes No Sisters !

    ඒ කාලේ අපේ පවුලට ඒ තරම් වත්කමක් තිබ්බේ නෑ බං..ළමයි දෙන්නෙක් නඩත්තු කරන්න තරම්.. තාත්ත පොඩි ජොබ් එකක් කලේ.. ලොකු වෙද්දී තමා ටිකෙන් ටික තේරුම් ගියේ..
  15. nuwanwyb99

    අලුත් නැත....!!!!

    මාත් එහෙමයි මෙයා..:lol:
  16. nuwanwyb99

    Gayathri Dias ahhhh ......

    මේ ෆොටෝ එකේ විදියට ඇත්තට දැක්කොත් නම් රෑට බය වෙනවා බන්..නිකං වළෙන් නැගිටලා ආව වගේ ..:lol:
  17. nuwanwyb99

    No Brothes No Sisters !

    මාත් එහෙම තනියෙන් හැදුනු කෙනෙක් තමා මචංලා... පාළුව නැති කරගන්න මං කලේ පුංචි කාලේ ඉඳලම පොත් කියවන්න පටන් ගත්තු එක..දැනුවත්ව හෝ නොදැනුවත් ව.. උඹල විශ්වාස කරනවානම් කරපල්ලා මං පබ්ලික් ලයිබ්‍රරි එකට බැඳිලා කියවන්න පටන් ගනිද්දී මං පහ වසරේ විතර ඇති.. ඒ කාලේ ඉඳන් මං කලේ පිස්සුවෙන් වගේ කලේ පොත්...
  18. nuwanwyb99

    තුවක්කුවක~කට_වැසීම

    එළ මචන්.. දන්නැති දෙයක් දැන ගත්තා.. :)

    No contents