200ට ගියා දවස් දෙකකට විතර කලින්.තව අඩු වෙයිද? ලොකු අඩුවක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි.
200ට ගියා දවස් දෙකකට විතර කලින්.තව අඩු වෙයිද? ලොකු අඩුවක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි.
Ethos තිබ්බ ඒවා ඔක්කොම Voyager උනා ඕක තියා ගනින් හොද ටෝකන් එකක්මගෙ Binance wallet එකෙ BQX Voyager Token කියල එකක් තියෙනවා. එහෙම එකක් ගත්ත කියල මතකයක් නෑ. මොකද්ද මේ කියල කවුරුහරි කියනවද plz?
එල මචන් thank you so much.Ethos තිබ්බ ඒවා ඔක්කොම Voyager උනා ඕක තියා ගනින් හොද ටෝකන් එකක්
මගෙ Binance wallet එකෙ BQX Voyager Token කියල එකක් තියෙනවා. එහෙම එකක් ගත්ත කියල මතකයක් නෑ. මොකද්ද මේ කියල කවුරුහරි කියනවද plz?
51000n aiyth reject weiyi da BTC?
aith bahinne naa ban , new normal 47K <
උබ ඕක විහිලුවටද කිව්වේ?නැත්නම් ඇත්තද?
මගේ SLT data ඉවරයි..මේ පාර නම් extra ගන්නේ නැහැ...එන්න පුළුවන් එළකිරි විතරයි
------ Post added on Feb 24, 2021 at 9:34 PM
මට හිතෙන්නේ ඔව්...ඊයේ 4.9 GB.. වෙනදා මෙහෙම ගියේ නැනේ...අනේ මන්දා දැන් නම් binance පැත්තේ යන්නත් බයයි..චර්ට් වලට මාර විදිහට ඩේටා යනවා නේ බන්.

@RLT4U machan Coinmetro 0.70ta gihin. Poddak balapan. Tawa profit karanna puluwan coin tiyenawanm.
මට හිතෙන්නේ ඔව්...ඊයේ 4.9 GB.. වෙනදා මෙහෙම ගියේ නැනේ...අනේ මන්දා දැන් නම් binance පැත්තේ යන්නත් බයයි..
View attachment 114388
බලපන් night time DATA 80.7 GB ඉතුරුයි...මේවා නම් පුදුම හුරා කෑමක්...
View attachment 114391
වැඩියෙන් තියෙන එකෙක් Data gift කරන්න![]()
මචන් SLT monthly data ඉවර උනාම 64kbps වලට drop කරනවා.. Data ඉවර වීමක් වෙන්නේ නැහැ...උබ එළකිරි එන්නේ කොහොමද ඩේටා නැතිව බන් ?
අඩුම ගානේ 256kpbs දෙන්නේ නැනේ...මන් මුල්ම කාලේ net ආවේ 128kbps වලින් 
මචන් SLT monthly data ඉවර උනාම 64kbps වලට drop කරනවා.. Data ඉවර වීමක් වෙන්නේ නැහැ...
64kbps වලින් එන්න පුළුවන් එළකිරි විතරයිඅඩුම ගානේ 256kpbs දෙන්නේ නැනේ...මන් මුල්ම කාලේ net ආවේ 128kbps වලින්
![]()
chart වලට කැපිලා බන් හොදටම.....මට එක තේරුනේ පස්සේ බන්..දවසට 3GB rate එකෙන් ගියේඋබ 60ක් ඉවර වෙන්න මොනවද බන් කරේ ?
මම hutch 4ජි එකට මාරු උනා.

Mamath sell kara bn 0.7ta aawa nisaa. Adu unoth aapahu gannawa. In the long run nam double digit walata yayi coin eka. Btw coinmetro app eke euro nathuwa usd set karana widiya dannawada machan?Ow machan.. patta coin eka.
Mara stable coin ekak. mama hold karala thiyenne machan 25%.
75% sell kara 0.65ta
aththatama dump unama ganna hitiye 0.2/0.3 ta vithara. Meka 0.45ta vitharai dump une.
යකො 2021 වෙලත් තාම කප් එකෙන් මැනලද ඩේට දෙන්නෙ..?උබ ඕක විහිලුවටද කිව්වේ?නැත්නම් ඇත්තද?
මගේ SLT data ඉවරයි..මේ පාර නම් extra ගන්නේ නැහැ...එන්න පුළුවන් එළකිරි විතරයි
------ Post added on Feb 24, 2021 at 9:34 PM
එපා වෙනවා බන්..මාසෙටම 60GB දවල්ට..රැට 90යි...එකෙන් 80.3GB තාම ඉතුරුයි ...යකො 2021 වෙලත් තාම කප් එකෙන් මැනලද ඩේට දෙන්නෙ..?![]()
ඔන්න ඊයේ hint දුන්නා ..අද up...දැන් ගිහින් බලපන් චාර්ට් එකමචන් බය වෙන්න එපා..ඔය එකා එකා doge වලට බනින එක ගණන් ගන්න එපා..
Elon කාරයා ගහන්න හදන්නේ සුපිරි ගේමක්..උ ඔය උගේ ඉපදෙන්න ඉන්න පොඩි එකාට doge ගන්නේ..උ පස්සේ Doge company එක ගනීවි..
View attachment 114144
බලපන් price sat 95 stable..ඒ උනාට RSI නගිනවා..ඒ කියන්නේ Elon පුතාට දෙන්න doge ගන්නවා කියලා පෙන්නේ
අනාගතේ ගොඩක් මිනිසුන්ට සංකාව,දුක තරහ වැඩි වෙනවා...අන්න එහෙම වෙලාවට ආදරය ඕන වෙනවා..
DOGE හරහා එක කරන එක තමා Elon ගේ පුතාගේ idea එක...ඒ නිසයි 128 Billion තියෙන්නෙත්..ඒ වෙද්දී 10 Billion population එකක් ඉදිවිනේ ..හැමෝටම 125 වගේ නොමිලේ දෙවි..
උබේ කෙල්ලට බොක යන්නේ නැත්නම් Doge gift එකක් යවනවා..
දුර නෑදෑයෙක් මැරුනොත් doge gift එකක් යවලා දුක බෙදා ගන්නවා..
ලග නොලබන්න,දුර බලන්න...දැක්කනේ Elon mask master plan එක..
