මචං මෙතන පඩි ගැන තමයි ලොකුම කතාව යන්නේ.. ඒ ආණ්ඩුවේ උවමනාව මත රාජ්ය මාධ්ය යයි කියාගන්නා අය රටට දෙන පණිවිඩේ තමයි ඕක.. නමුත් ඇත්ත ඔයිට වඩා වෙනස්.. ඒක කියන්න තමයි මම මේ ත්රෙඩ් එක ඇරියේ.. ඒත් කොහෙද, මම ජේවීපී එකට වැඩ කරනවයි කියලා කියනවා මිසක් කියන දෙයක් අහන්නේ නෑ නේ මුං.. කරන්න දෙයක් නෑ ඕක තමයි...