1. Dr_HOUSE

    තඩි මීයා....

    පූසා උඹ කෙල හල හල ඉඳිං.. උඹට හම්බු වෙයි ලොකු මීයො... බටු මීයෙක් වත් අල්ලගන්න බලහං ඉස්සෙල්ලා...:lol::lol::lol::lol::lol:
  2. Dr_HOUSE

    මේකිලගේ තියන නැහැදිච්චකම.....16+

    dan hariyo.. ela ela onna repakuth dunnaa...
  3. Dr_HOUSE

    ~~මර්වින් සිල්වා සහ හොරු හතලිහ~~

    හෙළෝ තෝවත් උස්සයි හෙට. උස්සලා කීයකට හරි විකුණයි.. පරිස්සමින්.. කැළණි සිල්වලා ගැන කතා කොරලා වැඩක් නැත..
  4. Dr_HOUSE

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    yeah there is another similarity between Windows eight and this dude.Look at " KandyFellow" 's comment.. junior member, just 8 posts.. made me think about something...:lol: oh! poor nalin...
  5. Dr_HOUSE

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    නවතින එක හොඳයි නැත්තං ඇඬෙනවා උඹට... මම සත පහේ තමා, සත පහේ මම නලියාගේ හොර නිර්මාණාතමක සාපේක්ෂවාදය මෙන්ම ඊට ගොඩක් කලින් ලෝකයේ එලි බැස්ස participatory world viewකියන සංකල්ප අධ්‍යනය කරපු නිසා නලියගේ හොර පේන බව විතරක් කියන්න කැමති.. වරෙව් අඳුරෙන් එලියට, මිත්‍යාව වපුරන එවුන් පන්නා දමවු.. ගස් ගල් වැඳ...
  6. Dr_HOUSE

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    නාථ දෙය්යෝ මට අරක කිව්වා, මේක කිව්වා, බටහිර විද්‍යාවට මේවා පේන්නේ නෑ.. මේවා කිය කියා බුද්ධාගම විකුණං කන, කන එවුන්ට කඩේ යන තොපිලට මෙහෙම කතා කරලා මදි යකෝ.. ඉස්සෙල්ලම බලා ගනින් බොලාගෙ නලියා ඔය කියන මහලොකු නිර්මාණාත්මක සාපේක්ෂවාදය ඉස්සුවේ කොහෙන්ද කියලා.. මහ ලොකුවට තමං හොයා ගත්තු රෙද්දක් වගේ කියන...
  7. Dr_HOUSE

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    පොන්සියෝ වෙන වැඩක් නැත්තං අර නාථ දෙය්යට කියලා පු* පාරක් ඇර ගනින්, උඹේ මහ එකා වගේ...:angry::angry::angry: මෙතන එක එකාට කඩේ නොයා..
  8. Dr_HOUSE

    ආසනික් විවාදය

    අනේ යකෝ.. අර පිස්සු නලියගේ ඔලුවට ගහපු නාථ දෙයියද මොකාද එකා තොගේ ඔලුවටත් ගැහුවද...? රෙද්ද.. උඹලා එකෙක්ටවත් ඔය නලියාගේ ගේම තේරෙන්නේ නෑ නේ.. ඕකා හදන්නේ වික්‍රම පාලා උගේ අර චින්තන පර්ෂද රෙද්ද ප්‍රසිද්ද කොරන්න.. මට ප්‍රශ්නේ තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. ඕක සම්පූර්ණයෙන්ම ජාතිවාදී එකක් මේ රටේ තව දශක...
  9. Dr_HOUSE

    විශ්වාසයේ_තරම

    අනිවා ආයෙත් අහලා....
  10. Dr_HOUSE

    මගෙ දුක බලල අදහසක් දියන්කෝ !

    උඹ අවුරුදු දෙකක් මොනාද බං කොරේ..?:lol::lol::lol: අවුලක් නෑ. .. අපි එක එකා වෙනස් නේ.. උඹ ගෙනියන්න ඕනේ අනිවා මොනවා හරි, ඒක හැම තිස්සෙම එයාගේ ලඟ තියෙන දෙයක් නම් හොඳයි.. ඒ කියන්නේ උඹව හැමතිස්සෙම මතක් වෙන විදියේ දෙයක්.. ගාන අවුලක් නෑ.. බොක්කෙ ලව් කරන කෙල්ලෙක් නං උඹ අරන් දෙන කජු ගොට්ටෙ කොලේ හරි...
  11. Dr_HOUSE

    Compile 'C' On windows...??

    ලේසිම එක බං cfree link: http://www.programarts.com/cfree_en/
  12. Dr_HOUSE

    ගරු_කථානායකතුමනි

    එල එල... පස්ටයි... :D
  13. Dr_HOUSE

    සල්ලි කොලේට සලකන්න

    එළ මචෝ... හොඳ පෝස්ට් එකක්... මේවා ගැන අපේ කස්ටිය දැනුවත් කරන්න ඔනේ.. ඇත්තටම අපි මේ කරන්නේ වරඳක්.. ඒත් කාටවත් වරඳකාරී හැඟීමක් එන්නේ නෑ.. එන්න ඔක්කොමලා බම්ප් පාරක් දාලා මේක අප් කරන්න....
  14. Dr_HOUSE

    චෞර_රෑජින

    elaaaaaaaaazz +rep
  15. Dr_HOUSE

    ස්තූතියි

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: මෙන්න මගෙනුත් උණුම උණු මෙව්වා එකක්... ජයවේවා කොල්ලෝ.... :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    No contents