මචෝ උඹ ඇත්ත කියලා තියෙන්නේ... මේක නං මහම අපරාධයක්.. ඉස්කෝලෙ යන උන්ව අල්ල ගන්න එක තමයි ප්රධාන අරමුණ මුංගේ... පිටරටින් ලංකාවෙ ඉගෙන ගන්න සර්විස් දාන්න යන උන්ගේ, නාථ දෙය්යො එක්ක ලෝකෙ පෙරලන්න හදන උන්ගේ ඇස් ගෙඩි වලට හෙණ ගහලද බං...? මේවා ගැන අවධානය යොමු කරන්නේ මේක පිළිලයක් වෙලා නවත්ත ගන්න බැරි තත්වයට...