චෞර_රෑජින

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    machan ubala maha amana ballo ban.yako thopi dannawada oya manussaya hinda thama 94 indan thope pana rakila thibbe..nedakin ubala wage amana haththa..victor ivan kiyanne sakkili ballek ...tharuna kale ammata ******** wada karala , naki unama baba ***** dana ballek... oya wage sakkili hinda thama mewa winasa une...nodakin lankawa.... mama nam aye me rate ipadennawath epa...

    machan umbata ona deshapalanayak adahapan, eth thaman ipadunu ratata shapa karanna epa, umba ada me loke jeewath wenne me rata hindai, thamange demawpiyantath wada ratata adaraya karapan.

    Umbata ochcharama me rata epa wela nam thiyenne ei umba wena ratakata yanne naththe? ehema giyaanam umbatath hondai me ratatath hondai neda? habai ithin wena ratakata giyata mehe wage inna ba ne?:P yana eka lesith na ne?

    andurata shaapa nokara eka pahanak hari paththu karapan... anna ekai manussakama..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan umbata ona deshapalanayak adahapan, eth thaman ipadunu ratata shapa karanna epa, umba ada me loke jeewath wenne me rata hindai, thamange demawpiyantath wada ratata adaraya karapan.

    Umbata ochcharama me rata epa wela nam thiyenne ei umba wena ratakata yanne naththe? ehema giyaanam umbatath hondai me ratatath hondai neda? habai ithin wena ratakata giyata mehe wage inna ba ne?:P yana eka lesith na ne?

    andurata shaapa nokara eka pahanak hari paththu karapan... anna ekai manussakama..
    මචන් උබ නම් එන්න එපා මට රට ගැන කියල දෙන්න .මම හොදට දන්නවා ඉන්න ඕන
    තැන ඒ විදිහට ඉන්නත්, කරන්න ඕන තැන එකට ගැලපෙන දේ කරන්නත්..අද ලංකාවේ
    ඉන්නවා වගේ අමන හැත්තෑ එක්ක ඉන්න අවන්කවම මට හිරිකිතයි තමා.මම මගේ
    අම්මට උනත් කියනවා කෙලින්, ඒ මගේ හැටි.මම කතා කරන්න පටන් ගත්ත කාලේ ඉන්දන්
    එහෙමයි.සෝ උබ මට උගන්න්නන්න එන්න එපා, ගැටළුවක් තියේ නම් මම රට ගැන දල තියෙන
    post බලපන්..ඒවගේ මම කියල තියෙනවා කොහොමද හරියට මේක ගොඩ ගන්න ඕනේ නම් ගොඩ
    ගන්නේ කියල.නැතුව අනික් පොන්නයෝ වගේ මගේ රට මගේ අම්මගේ රෙද්ද කියා කියා උද
    පනින එකෙක් නෙවේ මම.අනික තමා මචන් මට අවශ්‍ය කරන සම වෙලාවකම මට වෙන
    රටකට යන්න පුළුවන් කම තියෙනවා.හිතන්න එපා ඉන්නේ බැරි කමට කියල.කාටවත් ඕන විදිහට
    නෙවේ මම ඉන්නේ.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    9551963026.jpg

    මෙය ව්මල් වීරවන්ශ මහතා විසින් ඔහුගේ පාර්ලිමේන්තු කතා එකතු කොට ලියු "ගරු කථානායකතුමනි" ග්‍රන්තයයි. මෙය ඉතමත් රසවත් මෙන්ම ශ්‍රි ලාන්කීය දේශපාලනයේ අපි නොදන්න කරුනු රෑසක් අප වෙත ගෙන එන්නකි.

    මා මේවා ඔබට දෙන්නේ කිසිම දේශපාලන අරමුනකින් නොව හුදෙක් විනොදය තකා පමනකි. කෑමති අය බාගෙන කියවා බලන්න.

    http://www.4shared.com/document/YNJNouI5/Garu_Kathanayakathumani.html

    මෙය වටින්නේය කිය ඔබට හෑගේ නම් රෙප්+++ පහරක් හෝ කොමෙන්ටුවකින් මට සන්ග්‍රහ කරන්න. ස්තුතියි.