මගේ මැදිහත්වීමනම්, අවුරුදු 16න් එහා එයාට කොල්ලෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා ගැන,ඒ පවුල ගැන සම්පුර්ණ විස්තර අඩුගානේ එයාගේ අම්මා දැනගෙන ඉන්න ඕනේ. ලිංගිකත්වය ගැන අවුරුදු 18න් එහාට එයාට නිදහස තියෙනවා. හැබැයි මම දැනුවත් කරනවා තමන්ගේ goals, education, mentality එකට උඩින් relationships තියාගන්න එපා...