මේ දවස් වල බෑ බං........කිඹුලො විවාදයක් කරමු![]()
මේ වෙන ආතල් බලං ඉන්න එක ඊට ආතල්....

මේව අහවර වෙන්න එනකොට පටන් ගමු!!!
මේ දවස් වල බෑ බං........කිඹුලො විවාදයක් කරමු![]()

හොඳ නරක කෙසේ වෙතත් රිදිලා කියන්නේ මේකේ කලින් හිටපු එකෙක්ගේ ෆේක් එකක්.
ඔය රිදිලා කියන වචනේ මේකේ භාවිතයට ආවේ ස්කූවියා ඒක නිතරම කියන නිසානේ. ඕක දැකපු මේකේ හිටපු එකෙක් තමයි රිදිලා කියලා අලුත් ID එකක් හදන් ඇවිත් තියෙන්නේ.



ස්තූතියි මචෝ විස්තරේට..මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ...සුන්නි ශියා කියල දෙකක් ඉන්නවා කියල නම් දැන ගෙන හිටියා..එතකොට ලෝකෙ වැඩිපුර ඉන්නෙ සුන්නි උන්ද?
![]()
ඔය අම්මට හුකව ගන්න තමයි කැරි බිංදුවා
උබේ ඇත්ත තාත්තා මම තමයි![]()



innawa.. eth aduy..
Sunni Shia kathawa mehemay..
මොහොමඩ් තුමා මැරුනට පස්සේ කව්ද ආගමෙ නායකයා වෙන්නෙ කියන එක ප්රශ්නයක් වුනා. මොහොමඩ් ගේ වයිෆ්ගෙ තාත්තා තමයි. aisha ge. අබු බකර්. මොහොම්ඩ්ගෙ බප්පා හරි මාමා ගෙ පුතා තමයි අලි. අලි නායකයා වශයෙන් පිලිගත්ත අය ශියා වුනා. අබු බකර් නායකයා වුන අය සුන්නි වුනා. කොහොමත් මම පිලිගන්න විදියටනම් අලි තමයි. නායකයා වෙන්න ඔනී. එත් අබු බකර් සහ ඔමර් කියන දෙන්න අලි ට නායකත්වය දෙනවට විරුද්දව කුමන්ත්රනය කරා. අනින අලි කසාද බැන්දෙ මොහොමඩ් ගෙ පලවෙනි කසාදෙ දුවව. එ කියන්නේ කදිජා ගෙ සහ මොහොමඩ් ගෙ. ඉතින් අලිට උපදින දරුවන් වු හසන් සහ හුසෙන් කියන්නෙ මොහොම්ඩෙ ගෙ ලේ.


කෙනෙක්ට බනිනව නම් කෙලින්ම ඌට බැනපන් බන්...අහක ඉන්න දෙමව්පියෝ ඇදල ගන්නෙ නැතිව....කාගේවත් දෙමව්පියන්ට බැන වැදීමට මම සම්පූර්නයෙන්ම විරුද්දයි.![]()

ඉල්ලන් ප්@ උලා ගත්තා නෙහ්කෙනෙක්ට බනිනව නම් කෙලින්ම ඌට බැනපන් බන්...අහක ඉන්න දෙමව්පියෝ ඇදල ගන්නෙ නැතිව....කාගේවත් දෙමව්පියන්ට බැන වැදීමට මම සම්පූර්නයෙන්ම විරුද්දයි.![]()

ගණන් ගන්න එපා. හැක්ටර් අංකල්ගේ රෝල් මොඩ්ල් එක නේ 
ඒ වෙලාවේ මෘග සංජානය ඇති වෙන්න ඇති 

උන් එකතු වෙලා මේක අරාබියක් කරන්න හදනවා නම්, ජිල්මාට් දානවා නම්, අපේ එවුන්ව හම්බ කරන්න හදනවා නම් අන්න ඒකටයි අපි විරුද්ධ වෙන්න ඕනේ

බින්දු;16590373 said:
ගණන් ගන්න එපා. හැක්ටර් අංකල්ගේ රෝල් මොඩ්ල් එක නේ
ඒ වෙලාවේ මෘග සංජානය ඇති වෙන්න ඇති


මම උබත් එක්ක මීට කලින් දවසකත් කතා උනානේ..මම කැමති නෑ කවුරුත් දෙමව්පියන්ව සම්බන්ද කරල බනිනවට..
කෙනෙක්ට බනිනව නම් කෙලින්ම ඌට බැනපන් බන්...අහක ඉන්න දෙමව්පියෝ ඇදල ගන්නෙ නැතිව....කාගේවත් දෙමව්පියන්ට බැන වැදීමට මම සම්පූර්නයෙන්ම විරුද්දයි.![]()

මම මේක කිව්වේ හම්බයන්ට විතරක් නෙවෙයි හැමෝටම target කරලා කිව්වේ.
මමත් මෙතනින් කියලා තියෙන්නේ ඒකයි හොදට ඉන්න එවුන් එක්ක හොදට ඉන්න ඕනේ පුකේ අරින්න ආවොත් අරින්න ඕනේ ඉරිලා යන්නම. ඔන්න ඕක තමයි මම කිව්වේ.![]()


අඩෝ උබේ පැත්තට කතා කරපුවාම උබ මාව බයිටට ගන්න හදනවද?මම උබත් එක්ක මීට කලින් දවසකත් කතා උනානේ..මම කැමති නෑ කවුරුත් දෙමව්පියන්ව සම්බන්ද කරල බනිනවට..
![]()


ආතල් එකට කිව්වේ. 

මම දනිමි 


ඕක කොපිරයිට් තියෙන තියරියක්.
ගහන කොට soft spot එකට ගහන්න ඕනේ නැත්නම් රිදෙන්නේ නෑ නේ.![]()


උබ මගේ කාඩ් එකත් කුඩු කරයි වගේ...![]()

අර කේපුතා වහෙන් ඔරෝ කිව්වේ ඕක තමයි 

ගහන කොට soft spot එකට ගහන්න ඕනේ නැත්නම් රිදෙන්නේ නෑ නේ.![]()

ඕක කොපිරයිට් තියෙන තියරියක්.![]()


තමන්ගෙ දෙමව්පියන්ට ආදරේ කරන එකෙක් අනිත් උන්ගෙ දෙමව්පියන්ට ඔහොම බනින්නෙ නෑ බන්..![]()