Adsense Guide Sinhala

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    seo වලදි මචං දැන් බැක්ලින්ක්ස් වලට වඩා බලන්නෙ on site මෙත්ඩ්ස් ගැන, (content,site ux,speed etc), backlink ගැන ඉස්සරහට මොන වගේ තිරනයක් google ගනීදා දන්නෙ නෑ, එත් තවම backlink වලින් රැන්ක් කරන්නව පුලුවන් ලෙසියෙන්ම, බැක්ලින්ක්ස් ගන්න හැටි සරලව කිවොත් උබලට උබලගෙ නිච් එකට අදාල අනික් වෙබ්ස්යිට් (උබලගෙ competitorlama වෙන්න පුලුවන්), වලින් ගන්න එක තාම කරන්න ඔන (followe links), ඒක හින්දා උබලගෙ තරගකර්යොත් එක්ක පුලුවන් තරම් හොද පැත්තෙන් contact තියගන්න එක තම කරන්න ඔන, contact කරල කියල තම බැක්ලින්ක් හදාගන්න පුලුවන් හොද, එකට එක එකා පවිච්චි කරන ක්‍රම වෙනස්,seo follow කරනවනම්

    matt cutts
    rand fishkin (MOZ-white board friday)
    neil patel
    brain dean

    මේ අය තමා ගොඩක් reliable, තව ඉන්නව

    උබලට seo news ගැන හැමදාම බලන්න වෙනව, matt cutt (head of the web spam team) ගේ ඈඩියාව ගැන ගොඩක් අවදානෙන් ඉන්න වෙනව, searchenginejournal මේ සයිට් එකෙන් අලුත් වෙන news වගේ දේවල් දෙනව, ඉතින් මෙහෙම කරපන් අරහෙම කරපන් කියල කියන්න බෑ බන් කාටවත්, උබල අරුන්ව follow කරපන් උන් කියන දේවල වලින් තමුන්ට් ගැලපෙන strategy තොරගෙන පවිච්චි කරපන්,
    උඩ කියපු උන්ගෙන් තෙරෙන් නැති දේවල් තියන්වනම් ප්‍රශ්න අහපන් personally මෙහෙ උන් වගෙ නෙමෙ රිප්ලයි එවනව
    :rofl:

    https://www.youtube.com/watch?v=hCOJ2KCkWqI

    මෙක බලල යම් අදහසක් ගනින්,දැන් තත්වෙන් ගැන

    දැන් මන් seo මොකුත් කිවෙ නෑ කියල කියන්න එපා උබල, මම ඉගෙන ගන්නකොට backlink එකක් කියන්නෙ මොකක්ද කියල දැනන්වත් හිටියෙ නෑ, උඩ කියපු නම් ටික ඇති ගොඩ යන එකෙක්ට වඩියෙනුත් එක්ක, උනව follow කරපන්,

    ..
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan USA adsense ekak use karna ekada Lankawe ekak use karna ekada hoda samaharu kyawa USA ewa wala earning tiakak wadikiyala aththada ban ? e
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    machan umba post 2/3 i neda daala thiyenne? e athida ban? kohomada me niche eka hoyagaththe? research ekak karalada? normally site eke income eka kohomada ban?

    රිසච් කරලා හදලා දෙන උන් ඉන්නවා මචන් , බැලක් හැට් ෆෝරම් එක බලපන් , 35$ දීලා , නිශ් එකයි , සයිට් එකයි අර්ටිකල් දෙකයි හදාගත්තේ , දැන් අප්ඩේට් ටිකක් දාන්න ඕනා . තාම සතියක් වගේ හදලා
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Hi thanks for valuable info , pls answer shortly

    1. if adsense approved a site, can we use the ad code in other sites ?

    2. is google approving non english sites ?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    රිසච් කරලා හදලා දෙන උන් ඉන්නවා මචන් , බැලක් හැට් ෆෝරම් එක බලපන් , 35$ දීලා , නිශ් එකයි , සයිට් එකයි අර්ටිකල් දෙකයි හදාගත්තේ , දැන් අප්ඩේට් ටිකක් දාන්න ඕනා . තාම සතියක් වගේ හදලා

    thanx machan. umba site eka hadagaththa ekage link eka deepanko
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    බ්ලොග්ස්පොට් එකේ පොඩි බ්ලොග් එකක් අටවලා
    ඔටෝ පෝස්ට් වෙන්න හදලා, ආතල් එකේ හිටියා
    AutoBlogSamurai.jpg

    මාසෙකට $300 - $400 චෙක් ගත්තා අවුරුද්දක් විතර
    පස්සේ ඇඩ්සෙන්ස් බෑන් උනා
    එකතු වෙච්ච සල්ලි වලින් ලින්ක් එහෙම හදලා, ෆුල් ජෙනුවින් සයිට් එකක් කරනවා දැන්
    හැබැයි ඇඩ්සෙන්ස් /
    ඉන්ෆොලින්ක් වලට වඩා ලැබෙනවා FileIce වලින්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    බ්ලොග්ස්පොට් එකේ පොඩි බ්ලොග් එකක් අටවලා
    ඔටෝ පෝස්ට් වෙන්න හදලා, ආතල් එකේ හිටියා
    AutoBlogSamurai.jpg

    මාසෙකට $300 - $400 චෙක් ගත්තා අවුරුද්දක් විතර
    පස්සේ ඇඩ්සෙන්ස් බෑන් උනා
    එකතු වෙච්ච සල්ලි වලින් ලින්ක් එහෙම හදලා, ෆුල් ජෙනුවින් සයිට් එකක් කරනවා දැන්
    හැබැයි ඇඩ්සෙන්ස් /
    ඉන්ෆොලින්ක් වලට වඩා ලැබෙනවා FileIce වලින්
    :(:(:(
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    බ්ලොග්ස්පොට් එකේ පොඩි බ්ලොග් එකක් අටවලා
    ඔටෝ පෝස්ට් වෙන්න හදලා, ආතල් එකේ හිටියා
    AutoBlogSamurai.jpg

    මාසෙකට $300 - $400 චෙක් ගත්තා අවුරුද්දක් විතර
    පස්සේ ඇඩ්සෙන්ස් බෑන් උනා
    එකතු වෙච්ච සල්ලි වලින් ලින්ක් එහෙම හදලා, ෆුල් ජෙනුවින් සයිට් එකක් කරනවා දැන්
    හැබැයි ඇඩ්සෙන්ස් /
    ඉන්ෆොලින්ක් වලට වඩා ලැබෙනවා FileIce වලින්

    Fileice site eka tama salli gewanawada bn ? kisima update ekak nehene bn unge. tickets walata reply karannewath ne :sorry:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Fileice site eka tama salli gewanawada bn ? kisima update ekak nehene bn unge. tickets walata reply karannewath ne :sorry:
    ගෙවනවා මචන්
    මාසෙකට $200ක් විතර එන්න පටන් ගත්තම ටිකට් එකක් දාපන්
    පට ගාලා රිෆ්ලයි එනවා
    රෙජිස්ටර් වෙලා නැත්තම් හරි තවම ඇපෘ වෙලා නැත්තම් උන් රිෆ්ලයි කරන්නෙම නැහැ