සතිපතා ආර්ථික සභාවක් රැස්වී රටේ ආර්ථික ප්රශ්න විසදයි.
ආර්ථික ප්රතිපත්ති ගොඩ නැගිම, ආර්ථික ප්රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කිරීම,
සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මෙම සභාව විසින් සිදු කරයි.
සාමාජිකයින්:
මහින්දානන්ද අලුත්ගමගේ
ජොන්ස්ටන් ප්රනාන්දු
බන්දුල ගුණවර්ධන
කබ්රාල්
බැසිල්...