Academic පැත්තෙන් achivements ගත්ත කුකුල්ලු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,066
    27,721
    113
    36
    Mirihana
    alis.alberta.ca
    A/L A3 වගේ ගත්ත, Campus වල batch top වගේ ගත්ත කුකුල්ලු මේකේ සිටීද?
    Studies කරද්දී focus එක තියා ගන්න ඔයාලා මොකුත් tricks පාවිච්චි කරාද?
    නැත්තම් focus එක කියන දේ ඉබේම ඇගෙන්ම ආපු දෙයක්ද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    A/L A3 වගේ ගත්ත, Campus වල batch top වගේ ගත්ත කුකුල්ලු මේකේ සිටීද?
    Studies කරද්දී focus එක තියා ගන්න ඔයාලා මොකුත් tricks පාවිච්චි කරාද?
    නැත්තම් focus එක කියන දේ ඉබේම ඇගෙන්ම ආපු දෙයක්ද?
    AL maths A2B1 colombo district..

    මට ඒ දවස්වල ඉඳන්ම එක දිගට focus කරන්න පුළුවන් පැය බාගයක් වගේ බන්..ඒ නිසා මං පැය බාගයක් block කරගෙන ඒ වෙලාවේ මොකක්හරි එක theory එකක් බලනවා.. Eg: අකාබනික රසායනයේ සල්ෆර් ගැන.. ඊට පස්සේ පැය බාගේ ඉවර උනාම මතක ටික කටු කොලේක ලියනවා.. අමතක ඒවා පොතෙන් බලලා ඒ කොලේම ලියනවා.. ඊට පස්සේ විනාඩි 15ක්‌ විතර රවුමක් ගහන්න යනවා..

    Campus එකෙත් first class ගන්න තිබ්බා පාඩම් කරානම්.. මන් union set එකකට set වෙළා වල බැස්ස නේ.. නැත්නම් al කරා වගේ පාඩම් කරලා ගොඩ දාන්න තිබ්බා..

    කියන්න ඕනේ සේරම එකපාර කියන්න අමාරුයි.. ප්‍රශ්න තියේනම් quote කරලා commnt කරන්ඩෝ...:D
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    A/L A3 වගේ ගත්ත, Campus වල batch top වගේ ගත්ත කුකුල්ලු මේකේ සිටීද?
    Studies කරද්දී focus එක තියා ගන්න ඔයාලා මොකුත් tricks පාවිච්චි කරාද?
    නැත්තම් focus එක කියන දේ ඉබේම ඇගෙන්ම ආපු දෙයක්ද?
    ude hawasa sign karanna nethi finger print thiyanna nethi job ekak karanna asa hithuna.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    මම නම් ගොඩගියේ කේසිරි සර්ගෙ ෂෝට් නෝට්ස් ක්‍රමෙන්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    A/L A3 වගේ ගත්ත, Campus වල batch top වගේ ගත්ත කුකුල්ලු මේකේ සිටීද?
    Studies කරද්දී focus එක තියා ගන්න ඔයාලා මොකුත් tricks පාවිච්චි කරාද?
    නැත්තම් focus එක කියන දේ ඉබේම ඇගෙන්ම ආපු දෙයක්ද?

    මොන මගුල කරල හරි අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුලුවන් ද බලපම්

    පාඩම් කරන විදියට ඉතින් subject එක අනුව වෙනස් වෙනවා .
    මිනිස්සුන්ට මතක හිටින විදියත් එක එක්කෙනාට වෙනස්

    සමහරුන්ට කියවපු එවා තමා මතක
    සමහරුන්ට පින්තූර ඒ විදියටම මතක හිටිනවා උන්ට තමා පිටු අංකත් එක්ක මතක, පිටුවෙ කොනක හූනු බෙට්ටක් තිබුනත් ඒකත් මතකයි
    සමහරුන්ට එකක් වත් හරියන්නෙ නෑ තව කෙනෙක් ට කියල දුන්නම තමා මතක හිතින්නෙ

    තව අයට ඔය එකක් වත් නෙවෙයි ඒකට අදාල දේවල් කරලම බලන්න ඔනී , experience එකෙන් තමා මතක හිටින්නෙ

    ඒ නිසා අනුන්ගෙ මගුලක් වැඩක් නෑ
    උඹට හරි යන විදිය හොයා ගනින් 😜
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,805
    113
    එකමත් එක රටක
    bump

    ඕවා එක එකාට වෙනස්.. වෙන එකෙක් විදියට කරන්න යන්න එපා. තමන්ට සෙට් වෙන විදිය හොයාගන්න. තමන්ගේ තියන weak දේවල් හරියට අදුරගන්න. ඒවා ශේප් වෙන විදියට ක්‍රමයක් හදාගන්න. වෙන එකෙක් කරන එකක් නම් එහෙම හැම එකාටම සෙට් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: shenat and FFAlpha

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    AL A3 / බැච් ටොප් වගේනං නෑ... හැබැයි 4 year degree එකේ first class එකක් ගොඩ දැම්මා. ප්‍රධානම දේ තමයි ඉගෙන ගන්න දේට තියෙන ආසාව. එතකොට අනිවා self learn කරන්න පෙළඹෙනවා.. Academic success එකට නම් ඒක මාර විදිහට වටිනවා.