carbon tax එක ගෙනාපු එකාම ආයේ අහෝසි කරා බන් ( ජනපතිවරණය ඔන්න මෙන්න කියලා). ඒක ගෙවන්න ඕන නෑ. ගෙවපු අයගේ සල්ලි අයේ දෙන්න කිව්වත් එක්ක.ඒකට මොනවා වුනාද දන්නේ නෑ. මන් නං ගිය අවුරුද්දෙත් ඕක ගෙව්වේ නෑ (carbon tax එක ගන්නේ නැති ලේකම් කාර්යාලයකින් ගත්තා :rofl: ). මේ සැරේත් අලුත් කරා. carbon tax ගන්නේ...