විය හැකි ගේම්.
1) චීන ලැයිතුවේ දෙක වෙලා දවස් කීයද ගියේ ! එහෙම බැලුවහම මේක අල්ලපු රටේ ගේමක් වෙන්න පුළුවන්. ( පාස්කු එකෙත් උන්ගේ හුටපටයක් තියෙනවනේ. එහෙම එකේ මේවා සිම්පල් වැඩ )
2) රුසියානු ආණ්ඩුවේ විශ්වවිද්යාල අපේ හරක් ටිකක් තහනම් කරනේ. ඒකට ලැබුණු තෑග්ගක් වෙනනත් පුළුවන්.
එහෙම නැත්තම් ඉතින්...