ලන්කාවේ ඉන්න කාලෙ (කොටිකලබල වැඩිම කාලෙ) කොලබ නිවුස් ශූට් එකකට ගියා, එතන කුනු පෙරාගත්ත හිගන්නෙක් හිටියා ඒක පට්ට ඇහැක් අපි දිහාට දාගෙන හිටියේ, එක පාරටම මේක අපි ගාව අට ඇවිත් අපේ මීඩියා id ඉල්ලුවා අපි හිතුවේ ඒකට පිස්සු කියල, අපි ඌව ගනන් ගත්තේ නෑ, ඌ තුන් හතර පාරක්ම ඇහුව අපි ගනන් ගත්ටේ නැ, මෙන්න...