Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉන්දියාවේ ප්රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳
ඒව නම් ගොන් පාට් බන්
MARADANA1
Post #47
Sep 26, 2023
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ ප්රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳
ඒව ගවර්මන්ට් සිකියුරිටි බන්. හැබැයි අනිත් උන්ව නවත්වලා ඒකව විතරක් යවන එක නම් පොඩ්ඩක් අවුල්. මොකෝ ඌ ජනාදිපතිද? හැබැයි ඉතින් සල්ලි තියෙනව නම් ඔහොම ඉන්නත් ඕනෙ බන් නැත්නම් වැඩක් නෑ....
MARADANA1
Post #45
Sep 26, 2023
Forum:
ElaKiri Talk!
CCTV වලට හොඳ DATA පැකේජ් එක මොකක්ද
කම්පැනි කාරයෝ ලගදිම්ද් ඕකටත් පැකේජ් එකක් හදුන්වල දේවි.....
MARADANA1
Post #8
Sep 25, 2023
Forum:
News and Updates
මහේස්ත්රාත් බිරිදක් සමග ඇති වූ බහින් බහකට යුවළක් රිමාන්ඩ් කළැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ඔය යුවලව නඩුව එපා වෙනකන් නඩුව දිග්ගස්සලා දිග්ගස්සලා ඔය නඩුව උන්ටම එපාවෙන තැනට ඔය නඩු කාරයෝ ටික ඔය කේස් එක ගේනවා බලහන් වෙන්නේ නැද්ද කියලා, ලන්කාවේ නීතිය ඉහල තැන ඉදලම කරප්ටඩ් බන්...ඕව හොදයි උදේ ටීවී එකේ පත්තරේ කියවන එවුන්ට ඇස් ලොකුකර කර කියන්න ඊට වඩා දෙයක් නෑ
MARADANA1
Post #41
Sep 25, 2023
Forum:
ElaKiri Talk!
බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .
ළමයි නැති එකට නම් බෙහෙත් ගනින් මචෝ...විහිළුවක් කලේ හි හි අඩෝ අඩෝ ------ Post added on 1695139084
MARADANA1
Post #203
Sep 19, 2023
Forum:
ElaKiri Talk!
මේ Drama එක බැලුවා ආයිත්
දිනිදු දැන් රඟපානවාට වඩා හම්බකරනවා බං, මෑන් තමයි ලංකාවේ ගොඩක් ෆිල්ම් කොම්මර්ශල් වල කලර් ග්රෙඩ් කරන්නේ. පට්ට අමාරුයි මිනිහගෙන් වැඩකට වෙලාවක් ගන්න ඒ තරම් බිසී. ඩාවින්සි ෆුල් කන්සොල් එකක් තියෙන ලංකාවේ ඉන්න kihipadhenaagen කෙනෙක් තමයි බුවා...
MARADANA1
Post #29
Sep 15, 2023
Forum:
ElaKiri Talk!
Ransomware ප්රහාරයකින් රජයේ @gov.lk මාස 3 ක ඊමේල් දත්ත අතුරුදන්වෙලා
යාකෝ exchange එක backup වෙන්නේ නෑ කියන්නේ මුන් මොක්කුද ඕයි....
MARADANA1
Post #42
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
සලේ ගැන ෆොන්සේකා කියපු කතාව
2010 lankawey කොහෙද බෝම්බ පිපුරුනේ ෆොන්සකාට පිස්සු ඔහේ කට තියෙන පලියට කියවනවා
MARADANA1
Post #23
Sep 9, 2023
Forum:
ElaKiri Talk!
මේක ජබ්බේ වෙලානේ
Tablet power
MARADANA1
Post #3
Sep 9, 2023
Forum:
ElaKiri Talk!
🤣 යාළුවොන්ගෙන් හිතාගන්න පුළුවන් මැරිච්ච එකා මොන වගේ එකෙක් වෙන්න ඇද්ද කියලා.
අර දෙකට නවුන පුකාක් පේන්නේ කාගෙද
MARADANA1
Post #20
Sep 9, 2023
Forum:
ElaKiri Talk!
මී හරකෙක් ඕයි
බලහං මේ යකා පොඩි එකෙකුත් වඩාගෙන මේ අම්බුළුවාව කුළුණ නගිනවා 16:58 ඉඳන් බලහං, ඇයි බං මුන් මෙච්චර මෝඩ...එක දැකලා මගේ මයිල් කෙලින් උනා.
MARADANA1
Thread
Sep 9, 2023
Replies: 5
Forum:
ElaKiri Talk!
අඩෝ මේ පෝස්ට් එකේ කොමෙන්ට් ටික බලපල්ලා🤣
MARADANA1
Post #16
Sep 4, 2023
Forum:
ElaKiri Talk!
ටික් ටොක් ක්රීම් අක්කිලා
රට ඉන්න ගොන් ගෑනු උඩ පැන පැන ක්රීම් ගන්නේ
MARADANA1
Post #6
Sep 1, 2023
Forum:
ElaKiri Talk!
මුන් සෙට් එකෙන් මොනවා හරි වැඩක් කරපු ජනාධිපතිලා කවුද?
මහින්ද මාතියා කරගෙන ආව රජාට ඇන්දට පස්සේ පිස්සු කෙලියා
MARADANA1
Post #7
Sep 1, 2023
Forum:
ElaKiri Talk!
ටික් ටොක් ක්රීම් අක්කිලා
E mokaada ඕයි ඒ
MARADANA1
Post #3
Sep 1, 2023
Forum:
ElaKiri Talk!
ටික් ටොක් ක්රීම් අක්කිලා
මේ ටික් ටෝක් එකේ ක්රීම් ගෑණුන්ව ඇයි බං පාරිභෝගික අධිකාරියෙන් අල්ලන්නේ නැත්තේ. මුන් මොනවද මේ විකුණන ක්රීම්. https://www.tiktok.com/@user7541065268308?_t=8fKJ5lR3Hwv&_r=1 https://vt.tiktok.com/ZSL7kWvFN/ thawa ambaanaka innawaa
MARADANA1
Thread
Sep 1, 2023
Replies: 10
Forum:
ElaKiri Talk!
තහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි..
කස්ටම් එකයි ආරෙම් වී. ඒකයි ජය ගේමක් ගහලා තියෙනවා
MARADANA1
Post #12
Sep 1, 2023
Forum:
ElaKiri Talk!
අරගල සමයේදී ජනපති මැදුරේ පියානෝ ගැසු රාලහාමිගේ වැඩ තහනම්
මේ බුවා කොයි.....
MARADANA1
Post #6
Sep 1, 2023
Forum:
News
අග්බෝට දැන් සුවයි
වනජීවී එකේ සෙට් එක ගොඩක් මහන්සි උනා. එහෙම වෙද්දිත් කුහක පරිසරවේදී ඩයල් කිව්වේම සතාට හරියට ට්රිට් කරන්නේ නෑ සතා මරෙයි කියලා
MARADANA1
Post #12
Sep 1, 2023
Forum:
ElaKiri Talk!
මෙහෙම සිගිරිය හැදුවනම් සිංහලු
කෝ මේකේ පුල් එක
MARADANA1
Post #9
Sep 1, 2023
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom