1. MARADANA1

    AI nisa kelawena IT field eka

    ඔය tools හදන්නෙත් මිනිස්සුනෙ බන්.
  2. MARADANA1

    ඇල්ල ලග මේ කෙල්ල කවුද?

    මටත් ඕකමයි හිතුනේ ඕයි.
  3. MARADANA1

    හැමෝටම අපි ප්ලෑන් කරපු ජීවිත නැතිවුණා

    උබේ කතාවා හරියට හරි බන්,
  4. MARADANA1

    හැමෝටම අපි ප්ලෑන් කරපු ජීවිත නැතිවුණා

    ආර්තිකේ කඩාවැටෙන්න රට කඩාවැටෙන්න ඕනේ නෑ බන් කොහොමද කියහන් ලන්කාව වගේ රටක ජීවිතයක් පෑලෑන් කරල ජීවත් වෙන්නේ.
  5. MARADANA1

    📌️OTP Scam Alert එනි අයිඩියා

    Online බෑන්kin wala nam Otp එන්න යූසර් නේම් පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න ඕනෙ නෙ බන්.iilagata ට්‍රාන්ස්සැක්ශන් එකක් කරද්දිනෙ otp එක සෙන්ඩ් වෙන්නේ.
  6. MARADANA1

    හිගන බජට් ෆෝන්

    උබලට මතකද කාලයක් tv ෆෝන් ආවා,අඩේ එවයෙ සද්දේ නිකන් දම් රැජින බස් එක වගේ
  7. MARADANA1

    ජපානේ වාහන අපනයනත් හාන්සි වෙයි

    ස්පේයාපාට් සීන් එක ලොකුවටම තියෙනව, අලුත් ලෑන්ඩ්කෲසර් එක ටොයෝට එකෙන් අද ඕඩෙර් කලොත් ලබන අවුරුද්දේ සැප්තැම්බර් හම්බවෙන්නේ. ලෙක්සස lx එකක් ඕඩර්කලොත් අවුරුදු දෙකක් යනවා හම්බවෙන්න..
  8. MARADANA1

    බල්ලට ගිය ලංකාවේ Air Port 🤦

    සිරා බන් උබ කිව්ව එක ඇත්ත
  9. MARADANA1

    ගූ බෙටි යන උඩ

    ඉගෙනීම සම්පූර්ණ කරපු නීතිය හොඳටම දන්න මොළෙන් ගේම ගහන පිළිගත් පොරකට බාගෙට ඉගෙනගත්තු නීතියවත් හරිහැටි නොදන්න ඇඟේ හයිය පෙන්නන වැද්දෙක් චැලේන්ජ් කරනවා !
  10. MARADANA1

    මෙයාලාගෙ ටැක්ස් ෆයිල් කොහොම නඩත්තු වෙනවා ඇතිද?

    ඔය අවුරා බුවා කෞද බන් මොනවද කරන්නේ.
  11. MARADANA1

    මෙන්න අසූකී පොකෙක්

    වැඩේ කියන්නේ බන් කෙල්ලොත් කමෙන්ට් කරලනෙ "එල එල" "අම්මෝ" අනන් මනන් කියල බන්.ඕකුන් තමයි හෙලුවෙන් නටල ජනේලෙන් පනින්නේ...
  12. MARADANA1

    මෙන්න අසූකී පොකෙක්

    මූද බුවා බන්.
  13. MARADANA1

    මෙන්න අසූකී පොකෙක්

    ඔව් බන් මුන් මොක්කුද බන්, ලන්කාවේ ලමා තරුන සෙට් එක නම් පට්ටඅවුල්. අනේ මන්දා
  14. MARADANA1

    මෙන්න අසූකී පොකෙක්

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02pEUFcUGZKMMz2xrYQNrgxiytjTWv91vdmAfZYZBc8dRn7PBTb1hUcnqiZEbMSRVAl&id=100049036178410 මුන් මොක්කුද බන්,මූ හිතනව ඇති මූ ලොකු වැඩක් කලා කියල.ලන්කාව තව අවුරුදු 20කින් වගේ කොහොම තියේද කියල හිතාගන්න පුලුවන්.
  15. MARADANA1

    ‘බුදුන් සෙවූ ආලෝකය ජේසුස් වහන්සේයි..’ කියූ ජෙරම් ප‍්‍රනාන්දුට වැඩ වරදී…

    ඕක පදින්නේ ෆෙරාරි බන් මෝඩයෝ සල්ලි පූජා කරනව ඔය යකාට්.
  16. MARADANA1

    බඩුවක් කියන්න හොඳ නැ..

    මේවගේ එවුන් තමයි ජනේල් වලින් පනින්නේ.පව් අපේ රටේ අනාගතේ
  17. MARADANA1

    අශී එදිරිසිංහගෙ හැට්ටෙ. තොපිට කොහෙන්ද මේවා?

    සුනිල් එදිරිසින්හගෙ කවුරුහරිද බන්
  18. MARADANA1

    ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ

    No contents