පොඩි එකෙක් වත් ඉස්සරහට හදාගන්න වෙන්නේ නෑ ඕක උපති න් එනව කියන එකත් හරි, හැබැයි බන් අපේ ඉස්කෝඒ හිටියා කොල්ලෙක් ඌ හොදට හිටියා පස්සේ ඌ සවුන්ඩ්ර්ය විශයට නැටුම් තෝර ගත්තා, මෙන්න යකෝ හොදට බෝල ගගහා, කොල්ලොත් එක්ක වලිවලට බැහැල හිටපු එකා එකපාරටම පොන්සිසෙට් එකත් එක්ක ඇබරි ඇබරි ඉන්නවා.කොහොම හරි a/l ඉවර...