1. emoji diaries

    ටුවරිසම්

    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා. අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
  2. emoji diaries

    රජයේ website හදන්නේ ෆයිවර් එකේ 5USD වලට කරන එවුන්ද 😂

    මේ වගේ දෙයකට වත් රජය වියදම් කරන්⁣නේ නැ. ඒ වුනාට AI නිසා අනිත් එවුන්ගේත් රස්සා නැතිවෙයි කියලා නිකං කිරියන්ස්ලා ටිකක් නටනවා. ලොකේ මොනා උනත් ලංකාව තියෙන්නේ පිටිපස්සේ. ඇමරිකාවේ වෙන දේවල් මෙහේ වෙන්නේ නැ. මේවට වියදම් කරන්න බැරි රජයක් කවදාවත් ඔටෝමෙෂන් වලට වියදම් කරන්නැ, සල්ලිත් නැ. මේ වෙලාවේ ලොකු...
  3. emoji diaries

    බොස්ටන් ඩයිනමික් සමග ඉදිරියටම...

    මිනිස්සු එච්චර මෝඩත් නැ දුර්වලත් නැ. මිනිස්සු ඉතාම පහසුවෙන් වංගු ගහලා අනුවර්තනය වෙනවා. බැරිනම් ප්‍රතිවිප්ලයක් කරනවා. ඔය ඔක්කොම ඇතැරියත්, ඔක්කොටම වඩා උබලා ඉන්නෙ ලංකාවේ. IT මතම රැදෙන IT කාරයන්ට හැර අනිත් ජෝබ් වලට ලොකු වෙනසක් කරන්න බැ. ඔච්චර යොදන්න කැපිටල් එකක් මේ රටට නැ. අපේ රටේ සන්තානය...
  4. emoji diaries

    " කොස් ඇටවල ප්‍රෝටීන තියෙනව කරවල වලට වඩා " කියල තිස්ස සර් මේ කියන කතාව ඇත්ත ද ?

    මුගේ ක්‍රෙබ් (කෙබර) චක්‍රය එනවා. මොනාහරි කියනවා පස්සෙ වැරදුනා කියලා සමාව ගන්නවා!
  5. emoji diaries

    පුටින්ගෙ නැව ට්‍රම්ප් යටතට.. "උබලට මොන තෙල්ද පො@#$හ්.. ට්‍රම්ප් ගුගුලයි" රුසියානු යුද නැව සහ සබ්මැරීනය මීක් කියමින් පැන දුවයි..

    අල්ලපු නැව් ගැන කියාගන්න බැරුව ගීන්ලන්තේ ගීන්ලන්තෙ ගාන තරමට පොප්ලර් ගහේ ගුරුගීත ලොන්තයන්ට පූට්ටු වෙලා! කටින් පුටින් අප්පට කෙළියා නේද තරුණ කැලට!! 😄😄😄😄
  6. emoji diaries

    බොස්ටන් ඩයිනමික් සමග ඉදිරියටම...

    යස අගේට දැන් ඉන්න මිනිහෙක්වම හදාගන්න නේ ඔය හැම දැගලිල්ලම.
  7. emoji diaries

    EKO (2025) - මලයාලම් ෆිලුමක් 🙌

    මලයාලම් යකු.⁣ දෙමල වහතු නෙවෙයි.
  8. emoji diaries

    US / China / India වගේ රටවල් තමන්ගේ වටේ තියන පොඩි රටවල් අල්ලන්නේ නැත්තේ ඇයි?

    ඉන්දියාවට තමන්ගේ බෝඩර් වලින් ප්‍රශ්නයක් නැති සාමකාමිම රටකට තියෙන්නේ ලංකාව විතරයි. උන්ගේ ලංකාව ගැන තියෙන්නේ ඩි⁣ෆෙන්ස් ස්ට්‍රැටජියක්. ලංකාව කෙයෝස් උනොත් ඉන්දියාවට ගේමට ඉන්න හැම ඉන්ස්ට්‍රෙස්ට් පාටි එකක්ම(චීනය ඇතුලු) රිංගනවා කියලා උන් දන්නවා. ඒ නිසා ලංකාවට දැනට උන් වැටෙන්න දෙන්නේ නැ. අල්ලනවාට වඩා...
  9. emoji diaries

    AI යුටියුබ් විඩියො වලට බාවිතා කරන්න හොද විදිහක් දැක්කා.

    යු බටේ උඩ පහල යන ගමන් දැක්කේ. සම්පුර්ණායන්ම AI වලින් නොහාදා දැනට ඔයාලා හදන විඩියෝ වල ඉෆෙක්ට් වලට මේක බාවිතා කරන්න පුලුවන් වෙයි. ලස්සන වැඩක් වගේ පේනවා. මම කරන්නේ නැතත්, මේවා කරන එලකිරියන්ලාට වැදගත් වෙයි කියලා දැම්මේ. හැදුවොත් අපිටත් බලන්න දාපල්ලා.
  10. emoji diaries

    How did Italian Fasciste Mussolini died?

    මුසෝලිනි එල්ලපු තැන ඒ කාලේ ලංකාවෙන් ලෝක සංග්‍රමයට ගිය සොද්දාදුවෙක් දුටු විස්තරයක් සැහෙන කාලෙකට කලින් පත්තරේ ගියා.
  11. emoji diaries

    මේවා පටන් ගත්තේ හරිනි නෙවෙයි යහපාලන ආණ්ඩුව, ඒ සමනල්ලු ටික තමයි පටන් ගත්තේ. ගුරු සංවිධාන හතර අතේ වනයි.

    බොරු කතා මගුල තමයි. හරිනි කවුරු කිව්වත් මේ රි⁣ෆෝම්ස් කරනවා මේක කරනවාමයි කියලා තමයි හැම අභ්‍යන්තර, බාහිර රැස්විමකදිම/හමුවිමකදිම කිව්වේ. ස්ලයිඩ් එකක් විතරයි තියෙන්නේ ඇහුවමත් නැ ඒවා හරි කිව්වේ. රැස්විම් වල මිනිට් පොදු ජනතාවට විවෘත නැතුවට හැන්සාඩ් එ⁣කේ තියනවා මෙයා කියපුවා.
  12. emoji diaries

    ජගත් විතාන මහතාට කොස්තාපල් මහතා සමලිංගික සේවනය කරයි!

    සජිත්ට වඩා ශෝ ටයිම් ලැබෙනවා වගේ එන සතියේ ජලනි මූට අරිනවා.
  13. emoji diaries

    පැය 3යි‼️ Mission Completed‼️🇺🇸🇻🇪

    "කටින් පූටින් ෆෑන්ස් ජාතකය" පලස්තීනය, ඉරාකයේ, ඉරානයේ, සිරියාව, වෙනිසියුලාවේ ඇතුලු මෙකි නොකි තැන් වල සිට! ගහන්න කලින් - අපේ අයියා බේරගනි. අපේ අයියා එයි. අපේ අයියා ඉන්නකං කොහෙද? ලොකේටම ගහන්නේ අපේ එකා. අපේ අයියා යාලුවො අතාරින්⁣නේ නැ. ගැහුවට පස්සේ- අම්නේ මානව හිමිකම් කඩ වෙනවා, අම්නේ UN එක නිදිද...
  14. emoji diaries

    EKO (2025) - මලයාලම් ෆිලුමක් 🙌

    අන්තිම මොහොත වෙනකං සිහියෙන් බලන්න ඕනා සුපිරියක්! ❤️❤️❤️
  15. emoji diaries

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    ඔක තමයි බං, දැන් ඉතින් ගුරුගී⁣තයෙන් රුසියාව කියවන පොප්ලර් ලොන්තයොන්ට හැමතැනම කියවන්න ඉතුරු වෙන්නේ. සාර් රුසියාව ඇලස්කාව දෙද්දිදත් ඕවා කියලා තමා හිත හදාගත්තේ. ඇත්ත වෙනස් නේ. සිරියාව නැති වෙද්දිත් කිව්වා. අවසානේ හැමදාම පුටියාට මොනාහරි නැති වෙනවා. හැබැයි පොප්ලර් ලොන්තයන්ගේ බැරියාව වහගන්න ඩීල්...
  16. emoji diaries

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    හිස්ට්‍රි රිපිට්ස්. පොප්ලර් ගහේ ලොන්තයොන් කට ඇරියොත් ලෝකෙට ගහලා හරි බේරගන්න කතාව. හුප් ගාන්න විතරයි තියෙන්⁣නෙ බයට පලාතක එන්නේ නැ. එදා නිකිතා, අද පුටියා. 😄
  17. emoji diaries

    උබලාට මතකද රත්තරන් කප් එක?

    අවුරුදු 20කට වඩා පරණ සීන් එකක්. පරණ කුකුලන්ට තමා මතක ඇත්තේ. ලංකාවයි පකිස්තානයයි ෆයිනල් ආපු සීරිස් එකක ලංකාවට කප් එකට දෙන්නේ පියෝ රත්තරං කිලෝ එකයි කියලා ගහපු කප් එකක්. ඇත්තටම කිලෝ එකද දන්නැ. සනා බෝයි ගැම්මට අල්ලං හිටියා මතකයි. දැන් කප් එකට මොනා වෙලා ඇත්ද? එ කාලේ රත්තරන් දහස් ගනන් වලින් මිල කරන...
  18. emoji diaries

    Eko (2025) මලයාලම් චිත්‍රපටය ❤️💐 🐕 🦮 🐕‍🦺

    ඩවුන් කරනවානම් කරන්නේ 1tamil එක හරහා. එකේ ෆිල්ම් එක තුළම සබ් තියනවා
  19. emoji diaries

    Eko (2025) මලයාලම් චිත්‍රපටය ❤️💐 🐕 🦮 🐕‍🦺

    ⁣ෆිල්ම් එකක් බැලුවා, රස වින්දා එච්චරයි. ⁣ ඇත්ත ලෝකේ සිද්ධි එක්ක ගලපන්න යන්නේ නැ බං. එතකොට ගත්ත ආතල් එක කැඩෙනවා. ලෝක දෙකක් නේ.
  20. emoji diaries

    Eko (2025) මලයාලම් චිත්‍රපටය ❤️💐 🐕 🦮 🐕‍🦺

    2026 වසරේදි එළකිරි මලයාලම් චිත්‍රපට රසික හවුල වෙත පිදෙන පලමු චිත්‍රපටයයි. Eko 2025 Imdb 8+ මුලින්ම මේ ⁣පෝස්ටරය දැක්කාම මතක්වෙන ෆිල්ම් එක මොකක්ද? Kishkindha Kaandam නේද? හොයලා බලද්දි ⁣ෆිල්ම් දෙකම ලියලා තියෙන්නේ එකම රචකයා විසින්. 🧨 බලලා ඇතිනේ.. ආයි මේක බලන්න කියන්න බුලත් ඕනම නැ. කතාව ඇදි...

    No contents