1. emoji diaries

    The Conjuring: Last Rites (2025) 🙄👻👻

    සේම් හියර් 😔😔
  2. emoji diaries

    පාස්කු නාටකයත් අවසානයි! අලුත් එකකින් නැවත හමු වෙමු! 😂

    හරිකලබලේට ඉන්දියාව ගාවලා ඩිස්ඉන්ෆෝ "කජ්ජා පුතා නාට්ටිය" නැටුවා වගේ ද මන්දා. මේවා වෙන්නේ මෛත්‍රිට ඉන්දියාවෙන් වගේ සජින්ද වාස් ගුණවර්ධන කතා කලා කියලා පරික්ෂන වෙද්දි. කලබල වෙන්න දීලා බලන් ඉමු!
  3. emoji diaries

    Monster The Ed Gein Story 2025 - netflix

    ඔව් මේක සුපිරි සිරිස් එකක්. Dahmer, Lyle and Erik Menende දෙක බලලා තියනවානම් මේ නොබලා බැ. මොකක් නොබැලුවත් dahmer හරි බලහං.
  4. emoji diaries

    The Conjuring: Last Rites (2025) 🙄👻👻

    2025 කියන්නේ horror වලට ⁣හොද අවුරුද්දක්. සැහෙන්න හොද මට්ටමේ horror කතා ආවා. ඒ අතර Conjuring යුනිවර්ස් එකේ කතාවකුත් 👻 The Conjuring: Last Rites 2025 Imdb 6+ කතාව පටන් ගන්නේ 1964 එඩ් ලොරන් දෙපලගේ මුල්ම කාලේ කණ්නාඩියක් සම්බන්දව කරපු ඉන්වෙස්ටිගේෂන් එකකින්. ඒක ඔවුන්ගේ ජිවිත වලට වසර ගානක් පුරා කරන...
  5. emoji diaries

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    ඕවා හැමෝම දන්නවා. මහලොකු දැනුමක් යැ. ඊට වඩා ප්‍රයෝගික මිනිහෙක් වෙයන්. 👍
  6. emoji diaries

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    ඔක දැනුත් පුලුවන් ඇතිනේ එහෙමනම්, මේ තීරණය නොගෙනාවත් ඔය හොරකම කරන්න රිස්ක් එක තියනවා. අතේ ගෙනියන චුටි pos ගැජට් තියෙන්නේ. කිටි කිටියේ තදවුන බස් එකකට නැග්ගා අල්ලං ගියා.
  7. emoji diaries

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    ඔක කරන පලමු රට අපිවත්, ඕක හොයාගත්ත රට අපිවත් නෙවෙයිනේ. දැනටත් ක්‍රෙඩිට් කාඩ් ගහලා යන රටවල් තියෙන්නේ. අපේ මිනිස්සු ලීනිය වෙන්න කැමතිම නැ. උබ දන්නවාද QR ගේමු කිව්වාම පිරිසක් කැගහනවා අමතර ඇප් එකක් දාගන්න වෙනවා කියලා, ඒ පිරිස කැමති කාඩ් වලින් ගහලා යන්න. තව පිරිසක් බැන්ක් කාඩ් වලට කැමති නැ වෙනම...
  8. emoji diaries

    හඳුන්කූරු පිරමීඩ ජාවාරම

    ගම්වල කොච්චර සල්ලි තියනවාද? අහිංසක දුප්පත් මුණත්තහඩුවෙන් හැංගිලා සැහෙන්න සල්ලියක් මුන් හංගන් ඉන්න හැටි. 5000 තහනම් කරලා හරි මුන්ගේ සල්ලි එලියට අදින්න ඔනා.
  9. emoji diaries

    Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

    කන්ට්‍රැක්ට් ගහපු අයට එන්න දෙන්නැති සීන් එකක් තියනවානේ උන්ගෙ කොහොමත්. නීති නවලා එන්න දුන්නත් දෙන්නෙ පකිස්තානේට තවත් කෙලවන්න හා ඊලග t20 wc එ⁣කට පුරුදු කරවන්න මිසක් අපිට ආදරේටකට නෙවෙයිනේ. ඉන්දියාවට ලංකාව ගැන අමුතු ආදරේට අපිව උස්සන්නේ, පකිස්තානේ තවත් ද.අසියාවේ බලු කරන්න⁣ කියලා අපේ උන් තාම තේරුම්...
  10. emoji diaries

    Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

    1. ටීම් වලට ⁣⁣සිල්ලර බජට් තියෙද්දි ඉන්දියන් ක්‍රීඩකයෝ සල්ලි වලට ගන්න පුලුවන් වෙයිද? 2. ටීම් ඕනස්ලා ගොඩක් මුස්ලිම් නිසා ඉන්දියන් උන් ගනිද? ඔවා තමා ඊලග සීතල යුද්දේ.
  11. emoji diaries

    අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවිම : හමුදා සෙබළාට ඇප 😂😂😂

    බත් එකක් බැඳගෙන උබලාවත් හි⁣රේ පැත්⁣තේ පලයං මූව බලන්න. සයිබරේ හැංගිලා ස්ත්‍රීදුසකයන්ට ⁣බත් අදින්න ටෝක් දුන්නට මූට පංකැල්ලක් දෙන්න යන්න එකෙක් නැ. කීබෝඩ්ඩූ.
  12. emoji diaries

    true story hutto

    ඔහොම කතා දාහක් කියන්නම්. මිනිහාගේ අම්මලාගේ වැරැද්ද බොහෝ විට. අම්මලා පුතාලාගේ තත්ත්වය වහලා කසාදයක් කරලා දිලා සමා⁣ජයෙන් අහන කතාවලින් බෙ⁣රෙන්න බලන්⁣නෙ. ඊට පස්සේ දරුවෙක් බඩට දෙනකං කරදර. කසාදේ තමයි ගැලවිජ්ජාව. උන්ගෙ ගෙදරින් උන්ව ඇක්සෙප්ට් කරල උන්ට උන්ගේ විදිහට ඉන්න දුන්නනම් තව පවුලක් හරි බේරෙනවා. ඔවා...
  13. emoji diaries

    බුජ්ජිමත් Gen Z පරම්පරාව ...

    ලජබටයෝ ටික විහින්ම උන්ගෙ ලජබට කැම්පේන් විනාස කරගන්න නිසා අපිට මුකුත් කරන්න දෙයක් නැ . බෙට්ටේ කාසිය දිවෙන් ගන්න යන මේ වගේ පබ්ලිෂර්ස්ලාත් එක්කම ලජබටයෝ වලපල්ලලට යනවා දකිද්දි තවත් හැපී.
  14. emoji diaries

    උස තැන් වලට බයයි

    ටික ටික ඒක්පෝස් වෙන්න. චුට්ට චුට්ට නමුත් දිගටම කරන්න යන්න.
  15. emoji diaries

    ලංකාවේ උපත් අනුපාතයේ විශාල අඩුවක් 😮

    රට තුන්වන ලෝකේ. නමුත් ඩෙමෝ සංවර්ධිත රටක් වගේ. මෙවා හොදයි වගේ පෙනුනාට, තුන්වන ලොකයේ ඉදන් රට වේගයෙන් වයසට යනවා.(වයස්ගත ප්‍රජාව වැඩියි) තරුණයන්ට තව තවත් බරයි. දෙන දේවල් ටිකත් එක්ක ලංකාවට මේක දරන්න අමාරුයි. හුරේ දන්න එපා කෙල වෙන්නේ උබලැ ම පරම්පරාව වෙද්දි.
  16. emoji diaries

    Youtube chorme incognito 😑

    ඉතින් youtube ඇප් එකේම incognito තියනවානේ බං. 🤔
  17. emoji diaries

    අපටත් දවසක් ඉර පායාදෝ ?

    සුබ අනාගතයකට සුබාසිරි! ❤️❤️ දෙන්නාටම බුදු සරණින් සුබ දිවියක්! ජයම වේවා
  18. emoji diaries

    AKDගෙ ටයි ගැටේ ඇදෙ බලපු බොත්තම බලපු එකෙක් බුක් ෆෙයා ආපු හැටි..

    ගිය පාර අනුරයා එද්දි හෝල් එකේ පෙරලං ගියා කියලා බොරුවක් ගහලා චාටර් වුන සිලින්ඩර් ප්‍රකාශකයත් මේ පාර නැ. 😄😄

    No contents