1. emoji diaries

    ගැලෙව්වට තියෙනව නේ

    බයද හැකියාවද නොහැකියාවද අරවාද මේවාද අදාල නැ, වසන නීතිය ඉස්සරහා. විව්ස් ගන්නනේ ඔය කවුරුත් ඕවා කරන්නේ. වයලේෂන් එකක් නැත්තම් ගලවන්නේ නැතුව ඉන්න එපැයි. අවුලක් තිබ්බ නිසානේ ගැලවුවේ. පරණ සින්දුත් ඕනා, අලුත් සින්දුත් ඕනි. එවා හරි පාරෙන් නියමිත රූට් පර්මිට් අරන් අලුත් වෙන්නත් ඕනා. මුකුත් නැතුව ඇගේ...
  2. emoji diaries

    ගැලෙව්වට තියෙනව නේ

    ගීතයේ අයිතිය ගැන පැහැදිලි නීතියකුත් තියනාවනම්, ගීතයේ අයිතිකරුවන් පබ්ලිෂින් කම්පැණියක් හරහා ඒවා බලවනවානම්, යු ටියුබ් එකෙන් සල්ලි හම්බ කරන තැනකුත් නම්, නිසි අවසරයක් නැතුව ⁣කරා කියලා යු ටියුබ් එකත් පිලිඅරගෙන ගලවනවා නම් වරදක් වෙලා නැනේ. නීතියට නැතුව අතින් පයින් අරුට මුට කුහකයා කියලා බැනලා මේවා...
  3. emoji diaries

    සේපාලිකා

    කවරදාටත් වඩා අසාධරණ විදිහට පොත් වල ගනන් ඉස්සුවෙත් ඔය විදිහටම තමයි. අමෝ අමෝ දායක සභාව චුන් කරන්න එපැයි. Pdf වලට විරුද්දව සටනක් ගෙනියනවා වගේ පෙන්නලා පොත් ලියන්නැ කියලා කාලයක් තව රංගනයක් කලා. මිනිස්සු වැඩ කරන්න ඕනා සල්ලි හම්බකරන්න ඕනා එත⁣කොට තමයි කරුමාන්තේ ඉහල යන්නේ. නමුත් මේ කරුමාන්තේ තමනුත් එක...
  4. emoji diaries

    සේපාලිකා

    මියුසස් එකේ තියෙනනේ ඔයවගේ තනි මාකටින් තමයි. සද්දේ විනෝදේ.
  5. emoji diaries

    The Art of War (යුධ කලාව) කෘතිය ❤️🤺🪖

    මේ ගැනත් කලින් නූලක් දැම්මා බං.
  6. emoji diaries

    අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ජේදයක් - කසුන් පුස්සෙවෙල

    තැනක් නොතැනක් නැ, බබා පාට් වැඩි. Ignore දානවා බොස් 👍
  7. emoji diaries

    The Art of War (යුධ කලාව) කෘතිය ❤️🤺🪖

    ඇති ඇති. ඉංග්‍රිසි එකේ 68ක් තියනවා
  8. emoji diaries

    The Art of War (යුධ කලාව) කෘතිය ❤️🤺🪖

    මම ආසයි බොලාලා පොත් කියනවාට. මම නිතර නූල් වල ආට් ඔෆ් වෝ ගැන කියන්නැහි දැකලා ඇති. ඒත් හිත් වදින්නැ. සාහිත්‍ය මාසේ නූලක්ම දානවා. කියවපිය The Art of War Sun Tzu චීන සෙන්පතියෙක් වසර සියගානකට පෙරදි ලියපු එකක් උනත් අදටත් මෙහි වලංගුතාව පෙරසේමයි. අතට ගත්තාම මේක චුටි පොතක් කියලා හිතුනත් මෙහි තියන...
  9. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    ආසයි මචෝ සංවාද කරන්න. අපි කතා කරද්දි කොච්චර දේවල් ඉගෙන ගන්නවාද නේද. අලුත් ෆිල්ම් තිබ්බාට හිතට වදින එකක් සෙට් නැ බං. ඩිකැපා ගේ හොද සුපිරියක් තියනවා,One Battle After Another. හොද කොපියක් එනකං ඉන්නේ නුලක් දාන්න.
  10. emoji diaries

    අවුරුද්ද ඉවර වෙන්න තව මාස තුනයි නේද...

    ඌරෝ ටික දුක්කප්‍රාප්ත වන කාලේ
  11. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    ප්‍රාර්ථනාවට බොහෝම පිං ඉරුගල් බොස්. ❤️ අපේ පවුලේ එවුන්ට ඉගෙන ගන්න ගියාම ඉතින් ඒක විතරයි, කටින් කන කැමයි යටින් කන කෑමයි දෙකම ගැන කිසිම ගනිච්චියක් නැ. කසාද නම් කවදා බදින්න බැරිද කියලා හිතන්නේ. 😄😄 මම 70 දශකේ. අප්පච්චිට එතකොට 40ස් ගානක්.
  12. emoji diaries

    අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ජේදයක් - කසුන් පුස්සෙවෙල

    ගූගල් කරහංකෝ. 🙄 පටුනෙ මේ නම්ලිස්ට් එකයි සිද්දි ටිකයි තියෙන්නේ.
  13. emoji diaries

    අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ජේදයක් - කසුන් පුස්සෙවෙල

    ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. ⁣ එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. ⁣ උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
  14. emoji diaries

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට 🔴

    මෙයාගේ පුතාගේ විඩියෝ එක කවද්ද දාන්නේ?
  15. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    අපේ අප්පුච්චාට වඩා අවුරුදු 13යි වැඩිමල්
  16. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    අපේ අප්පුච්චාට වඩා අවුරුදු 13යි වැඩිමල්. ඒ නිසා හිතාගත්තැකි මේ තාත්තා ගෙදර කොල්ලෝ කුරුට්ටෝ වටකරන් කියන කතා ටික. ඇතිවෙනකං පම්පෝරිගහන්න පුලුවන්⁣ දේවල් වුන කාලයක් නේ පහුකලේ.
  17. emoji diaries

    මම කිව්ව නේද SLT Youth Addon එකෙන් එක දවසකට 15GB ක් කැපිල තිබුණ කියල - මෙන්න ඩීටේල් රිපෝට් එක

    දෙවරක් පුත්තලම් බූරු වයස තියෙන උබ youth දාගත්තාම⁣ නොකපා ඉදිද
  18. emoji diaries

    මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

    ජනාධිපති වෙන්න තියන ඉඩ නම් 1%ක් වගේ. මහින්දගේ මොලේ ඇවිත් නැ. කැරිස්මා එකත් නැ. වටේ ඉන්න තරමක් ඉන්නේ මෝඩයෝ හා උන්ගේ සැලසුම් වලට ගිය නිසා තමයි බයියෝ බේරේ නාලා ගෙවල් ටිකත් නැතිකරගත්තේ. ලොකු ගස් යට පොඩි ගස් වල⁣ට ඉඩක් නැනේ. සජියා, රුක්මන් ඔක්කොටම උනේ ඒ වැඩේ.

    No contents