Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප්රකාශයක
අනිවා මෙහෙම ක්ෂණික මෝචන සැලසුම් හදන එවුන් වටකරන් ඉදිද්දි නාමල් මහත්තයාට පිට එවුන්ට මුකුත්ම කරන්න ඉඩක් නැ!
emoji diaries
Post #27
Oct 1, 2025
Forum:
ElaKiri Talk!
මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප්රකාශයක
සතුරාට කලබල වෙන්න ඉඩ දෙන්න. සතුරාට වැරදි කරන්න ඉඩ දෙන්න. #artofwar
emoji diaries
Post #14
Oct 1, 2025
Forum:
ElaKiri Talk!
රාණි මුකර්ජී
නාකි වෙද්දි පුරාවස්තු වලට ආස හිතෙනවා
emoji diaries
Post #6
Sep 30, 2025
Forum:
ElaKiri Talk!
නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි?
නුගත් මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරලා කරන්න එපා කියනවාට වඩා මාරම ලේසියි, බය කරන එක. එතකොට බයට උන් ඒක පිලිපදිනවා. එහෙම සීන් තමා ඔය.
emoji diaries
Post #43
Sep 30, 2025
Forum:
ElaKiri Talk!
🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි
කජ්ජාගේ ගෑනි - ඒ කජ්ජා තමයි. ඊට වඩා පුම්ක දුන්න බයියෝ - ගෑනි කිව්වට කොහෙද ඒ කජ්ජා නෙවෙයි.
emoji diaries
Post #16
Sep 30, 2025
Forum:
ElaKiri Talk!
මේකෙ දැන් ඉස්සර තිබුන කොලිටි එක නෑ, ඉන්න මිනිස්සුත් හරි වෙනස්.
වැරදියට තේරුම් අරගෙන. ඒක නෙවෙයි ඔකේ අදහස. වචනානර්තයට වඩා එහා ගිය දෙයක්.
emoji diaries
Post #11
Sep 30, 2025
Forum:
ElaKiri Talk!
🕋☪️අල්ලහු අක්බර්ලා ලොව වටා අනිත් ආගම්, පූජා ස්ථාන, ඇදහිලි, කුරානයට අනුව නැති බංගස්ථාන කරමින් යයි.
රැල්ලට පලස්තීනේ පිලිගත්තා. UN එකෙන් නැගිටල ගියා. රටට එද්දි ගිනි ගන්නවා. හොදවැඩේ පක්කිලියන්ව ජනේලෙන් දෙන්න ගියාට.
emoji diaries
Post #14
Sep 30, 2025
Forum:
ElaKiri Talk!
මේකෙ දැන් ඉස්සර තිබුන කොලිටි එක නෑ, ඉන්න මිනිස්සුත් හරි වෙනස්.
යුක්තිය පතන්නා පිරිසිදු දෑතින් පැමිණිය යුතුය.
emoji diaries
Post #6
Sep 30, 2025
Forum:
ElaKiri Talk!
බයිසිකලේ හෝදල මාත් නෑව
හොද පුතා
emoji diaries
Post #9
Sep 29, 2025
Forum:
ElaKiri Talk!
මොබිටෙල් පාවිච්චි කරන උන් කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමයි,
මොබිටෙල් එකට තාම හෙනගැහුවෙ නැද්ද හෙසාන්
emoji diaries
Post #14
Sep 29, 2025
Forum:
ElaKiri Talk!
හරිද? වැරදිද?
ඇයි බං උබලා බෙදිලා මරාගන්නේ?
emoji diaries
Post #53
Sep 29, 2025
Forum:
ElaKiri Talk!
🔴🛑Breaking News🛑🔴 මහින්දව බලන්න රනිල් කාල්ටන් යයි..
යන්න බැ කියපු හිරෙත් ගියානේ.දැන් ඇප පිටනේ. ඕක කක්කුස්සියක බස්සන්න පුලුවන් තරමට දැන් ඕකා පීචං.
emoji diaries
Post #8
Sep 28, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka
වයරින් එක ගහලා කාර් බැටරියෙන් දිව්වොත් ඒත් බයද? කොහොමත් සවෙලන්ස් දාන්න වයරින් ගහන්නම එපැයි.
emoji diaries
Post #65
Sep 28, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka
70mai a510 ෆ්රන්ට් + රෙයා එක්ක පාවිච්චි කරන්නේ. වයරින් කරන කිට් එක එක්කම ගත්තේ. 24hr සවෙලන්ස් මොඩ් දාලා තියෙන්නේ වාහනේ බැට්රි නම් කවදාවත් බැහැලා නැ. කරදරකයක් නැති කැමරාවක්. තාමත් ගත්ත දවස වගේම පොටෝ/විඩියෝ ක්ලියර්
emoji diaries
Post #63
Sep 28, 2025
Forum:
ElaKiri Talk!
අපේ වයසක කෙනෙක් ඉන්නව. හැමදාම ෆෝන් එක උස්සං එනව අරක වෙනස් වුණා මේක වෙනස් වුණා කියාගෙන
නිකං කරද්දි අගයක් නැ.
emoji diaries
Post #4
Sep 27, 2025
Forum:
ElaKiri Talk!
අපේ වයසක කෙනෙක් ඉන්නව. හැමදාම ෆෝන් එක උස්සං එනව අරක වෙනස් වුණා මේක වෙනස් වුණා කියාගෙන
හදලා දෙන්න ගාස්තු ගනින්. ආයි සෙටින්ස්ග් වෙනස් වෙන්නේ නැ.
emoji diaries
Post #2
Sep 27, 2025
Forum:
ElaKiri Talk!
ජපන් යන ශ්රමිකයන්ට ලබා දෙන දුශ්කර පුහුණුව
කාලෙකට කලින් රට යවනවා කියලා කදුබඩගාවලා,ගස්වැල් වල එල්ලවලා දුස්කර ක්රියාන්විත පුහුනුවක් දිලා සිංහලු අන්දලා තිබ්බා. 🤭🤭 නිකමට මතක් වුනේ.
emoji diaries
Post #13
Sep 27, 2025
Forum:
ElaKiri Talk!
AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?
මෙන්න මේක බලපං. නීතිමය විග්රයක් තියනවා ලස්සන
emoji diaries
Post #19
Sep 27, 2025
Forum:
ElaKiri Talk!
AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?
දවසක් මිනිහා පෝස්ට් එකක් දාලා තිබ්බා, එයාට tiktok එකවුන්ට් එකක් වත් නැ නමුත් ටික්ටොක් එකේ සිංහල වැඩිම වාරගනක් අහලා තියෙන්නේ එයාගේ සින්දු කියලා.
emoji diaries
Post #17
Sep 27, 2025
Forum:
ElaKiri Talk!
AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?
දන්නා තරමින් රෝහණ විරසිංහගේ පුතා කොපිරයිට් සම්බන්ද කම්පැනියක් කරනවා. එයාලා සැහෙන සින්දු ගානක් YT එකේ ක්ලේම් කරලා තියනවා. ඔය සින්දුව වලට ගියාම පෙන්වන්නේ වෙනම. තව රංගලාත් බැහැලාම වැඩ මේ ගැන.උඩින් නොපෙනුනාට පරන ආටිස්ලාත් ගොඩක් මේ ගැන දැන් දැන් දැනුවත්.
emoji diaries
Post #14
Sep 27, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom