1. leeroxxroxx

    සැටලයිට් ගන්න හිතන අයට..

    http://dishtv.lk/contact-us.html කෝල් එකක් දෙන්න. මේක මරු
  2. leeroxxroxx

    හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

    හතිලව්වේ නැව් එන්නේ නැත්නම් ඕක මොකටද හදන්නේ.?? නැව් එනවා ලගදීම :lol::lol::lol::lol: නැත්නම් ව්‍යාපෘතිය නවත්තන්න තිබුනනේ මොකටද දෙවැනි අදියරක්. නවත්තන්න බෑ කියලා කියන්න එපා. අපෝ පුළුවන් නවත්තන්න. මේක වැඩිකල් යන්න කලින් දකුණු ආසියාවේ හොදම වරාය වෙනවා
  3. leeroxxroxx

    කෙල්ලොනේ බන්

    හත් අට වතාවක් ඇහුවා ඔය කාරණේ. :(:(:( ඒත් බයික් එක ගත්තට පස්සේ කිසිම කෙල්ලෙක් ඔහොම කිව්වේ නෑ :yes::yes::yes:
  4. leeroxxroxx

    All in One

    :yes::yes::yes:
  5. leeroxxroxx

    සැටලයිට් ගන්න හිතන අයට..

    http://dishtv.lk/pack.html නෑ බන් ලංකාවේ චැනල් තියෙනවා දැන්. මේක පට්ට ලාබයි
  6. leeroxxroxx

    සැටලයිට් ගන්න හිතන අයට..

    ඩිෂ් TV ඇවිත් තියෙන්නේ . වැඩි ගානකුත් නෑ http://dishtv.lk/pack.html
  7. leeroxxroxx

    හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

    කරදියවර මංගල්‍යය තියෙනවා තියා ලජ්ජා ඇත්නම් ඔය පැත්තේ පස් පාගන්න පුලුවන්ද UNP එකේ එකෙකුටවත්. :lol::lol::lol: ඒකයි ඕක ප්‍රසිද්දියක් නැතුවම කරන්න ඇත්තේ.
  8. leeroxxroxx

    ටොයියණි ඔබ කොහිද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: අපේ ගම්වල නම් ප්‍රභූ කොටස ශ්‍රීලංකා කාරයෝ
  9. leeroxxroxx

    සන්නස්ගල කඳ පනුවා - 2

    :yes::yes::yes::yes::yes::yes:
  10. leeroxxroxx

    ටොයියණි ඔබ කොහිද?

    ‍රැ‍ලි‍ය‍ට ‍ආ‍පු ‍ටො‍යි‍යො ‍සෙට්‍ ‍එ‍ක ‍පුං‍‍චි ‍බො‍රැල්‍‍ල ‍ව‍යින්‍ ස්‍‍ටෝස්‍ ‍එ‍කෙන්‍ ‍නො‍මි‍ලේ ‍අ‍රක්‍‍කු ‍බි‍යර් ‍ල‍බා ‍ගැ‍නී‍ම! UNP ‍කෝට්‍‍ටේ ‍සං‍‍වි‍දා‍ය‍ක‍ගේ ‍අ‍නුග්‍ර‍හ‍යෙන්‍!
  11. leeroxxroxx

    කෑම බීම

  12. leeroxxroxx

    හිරුණිකා.. රනිල් ... මහින්ද ,, සුජීව ....

    Colombo වලින් නම් විමල් එකට එනවා. කුරුණෑගලින් වගේම ලංකාවෙන්ම මහින්ද එකට එනවා. කළුතරින් වෙල්ගම එකට එනවා.
  13. leeroxxroxx

    Germany අනාථයෝ

    මොරටුව අපේ ගම :(
  14. leeroxxroxx

    චතුරගේ අලුත්ම එක..

    රාජිතට මේ පාර දෙපැත්තම නැති වෙනවා :yes::yes:
  15. leeroxxroxx

    මහින්ද

    උන්ට කියන්නේ ටෝයියෝ කියලා
  16. leeroxxroxx

    කෙල්ලගේ මකුළුදැල

    ඉර කොනිති ගා බැරිද රැය යළිත් කැඳවන්න නුඹේ සඳ නොවෙයි මට මගෙ තරුව දැකගන්න............... නිල අහස දැකගන්න බැරිද මකුළු දැළ නොබිඳින්න පිනි බිඳක් දිලිසේවි තුළින් එය දැකගන්න................. :yes::yes::yes:
  17. leeroxxroxx

    කෙල්ලගේ මකුළුදැල

    මකුළුවා මකුළු දැල පාවිච්චි කරන්නේ කෘමීන් අල්ලන්න. දැලේ පටලුනොත් ලේසියෙන් ගැලවීමක් නෑ. විෂ ප්‍රහාරයක් දෙනවා දැලේ වැටුණු ගමන්. ඊට පස්සේ ගැලවීමක් නෑ දැලෙන්. :(:(:( කොච්චර උත්සහ කලත් බේරීමක් නෑ...... සමහර කෙල්ලොත් මකුළු දැල වගේ

    No contents