1. leeroxxroxx

    ලෝකෙ පළවෙනි REVERSE GEAR බයික් එක

    363 KG බරයි. මේක පදින්න කලින් තුන් මාසයක් තරු පගේ හෝටලයකින් කන්න වෙනවා. පොඩ්ඩක් වත් ඇල වුනොත්. සූදානමින් ඉන්න එක කෝකටත් හොදයි. Gym එකකට යන්නත් වෙනවා. ඕක අරන් මේ වගේ වහලයක් ගහන්න ඕනේ. වැස්ස කාලෙටත් යන්න පුළුවන්නේ. ඔච්චර ගානක් ගිය එකේ තව රෝද දෙකක් දාන්න බැරි වුනානේ ඕකට. ෂික්.... :no::no::no:
  2. leeroxxroxx

    බයානකම_එයාර්පෝට්..

    මත්තල වගේ එයාපෝර්ට් එකක් ලැබෙන්න අපි වාසනාවන්තයි :yes::yes::yes:
  3. leeroxxroxx

    වෙන වැඩක් නැත්තං කියවපං

    මුල් ළමාවිය සංවර්ධනය නොවූ අයගේ සිගිති මානසිකත්වය -cGdASUONew
  4. leeroxxroxx

    වෙන වැඩක් නැත්තං කියවපං

    ලංකාවේ නළුවෝ වැඩි හරියක් නළුවෝ නෙමෙයි. :lol::lol: අලුත් සෙට් එක ඉන්න එව්වා බලද්දී බඩ දගලනවා :no::no::no: ඇග විතරක් තියෙනවා නම් ලංකාවේ හිට් වෙන්න පුළුවන්. මේ පේනවද අපේ නළුවෝ හැම රෙද්දකටම ඉන්නවා... වෙන රටක මනුස්සයෙක් දැක්කොත් මොනා නොහිතයිද :(:(:(:(:( මුන් එහෙම මෙව්වා දැක්කොත් අපිට හිනා...
  5. leeroxxroxx

    Epic Comments

    චාල්ස් කුමාරයට වඩේ... චාල්ස් කුමාරයට වඩේ... :lol::lol::lol:
  6. leeroxxroxx

    රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

    මඩ ප්‍රචාර ගෙන යන්නන් හට ජනතා ප්‍රතිචාරය :lol::lol::lol::lol::lol:
  7. leeroxxroxx

    රනිල්ගේ තරම නොදන්නෝ...............!

    කොටින්ට ටික කාලෙකට හරි ඊළමක් දුන්නු මෙයා ගැන මොකට කියනවද :lol::lol::lol::lol: මේ ජෝක් පොස්ට් එකක් වෙන්න ඇති
  8. leeroxxroxx

    රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

    චෝගම් ඕපනින් එකේ 1400 දෙනෙකුට තිබුණු කෑම තනියෙම කන්න නම් මහින්ද රාජපක්ෂ යෝදයෙක් වෙන්න ඕනනේ. :lol::lol::lol:
  9. leeroxxroxx

    රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

    මේ බිලේ තියෙන්නේ 1400 දෙනෙකුගේ කෑම ද?
  10. leeroxxroxx

    ජනාධිපති_මෛත්‍රී_අතුරුදන් !

    ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න අමාරුයි. ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ දැන්. ඒත් ප්‍රශ්න වලදී හැංගිලා ඉන්න පුරුද්ද නම් හරියන්නේ නෑ. එක්කෝ ''බෑ'' නැත් නම් ''හා'' කිව්වා නම් ඉවරනේ. අමාරුවෙන් හරි කෙලින් තීරණයක් ගත්තා නම් ඉවරයි. :yes::yes:
  11. leeroxxroxx

    ගෝඨාභය_තිරිසනා

    මේ මෝරා දිහා විනාඩියක් බලා සිටීමෙන් ඔබට සත්‍යය අවබෝධ වනවා ඇත. :yes::yes:
  12. leeroxxroxx

    මහින්දගේ දුෂණ නලින් බණ්ඩාර හෙළි කරයි !

    වදුරන් විසින් තේරුම්ගත් සමහර බුද්ධිමත් ජනතාවට නොතේරෙන සරල සත්‍ය :lol:
  13. leeroxxroxx

    අනේ_මහින්ද_පව්

    මයිත්‍රී උබ අපිව කෑවා..
  14. leeroxxroxx

    ලක්ෂ 10 ට කාර් එකක්!

    Toyota Starlet එකක් හොයාගත්තා නම් හරි. Toyota Starlet එකක් හොයාගත්තා නම් හරි. ගන්න ගානටම විකුණන්නත් පුළුවන්. :yes::yes:
  15. leeroxxroxx

    මහින්ද_අගමැති_කරමු

    :no::no::no::no::no::no::no::no::no::no: UNP එක කොහෙද බන් ආණ්ඩු කරන්නේ. මි හරක් :yes::yes::yes::yes:
  16. leeroxxroxx

    Epic Comments

    දැන් මතක් වෙලා තියෙන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එක එඩිට් කරන්න. :D

    No contents