මට නම් හිතෙන්නේ, ඔහොම හිතෙනවා ඇත්තේ ගොඩක් කම්මැලි මිනිසුන්ට වෙන්න පුලුවන්. මොකද එහෙම අයට උත්සාහයක් නෑ, ධෛර්ය්යවන්ත බවක් නෑ, ටාගට් එකක් නෑ, තමන්ගේ දියුනුව වෙනුවෙන් කැපකිරීම් කරන්න කැමති නෑ....
එතකොට පුලුවන්නේ දියුනු වෙලා ඉන්න මිනිස්සු දිහා බලලා, සතුටින් ජීවිත ගතකරන මිනිස්සු දිහා බලලා, කටපුරෝලා...