මගේ ඊලඟ සින්දුව "ඔබ" - 06-23-17
යාලුවනේ, මගේ පලවෙනි සින්ට්දුව "මතක මල්" මම release කරල දැනට මාස තුනයි! ඒ සින්දුව කරන කාලේ වගේ බය වෙලා නැහැ මම කවදාව්ත්. ඒ මොකද, පලවෙනි පාරට තමන්ගේ කලාව ලෝකෙට පෙන්නන්න තියෙන බය මට හොනදටම දැනුන නිසා!
ඒත්, Elakiri එකේ ඔගොල්ලොයි, සින්දුව අහපු තව ගොඩොක් කට්ටියගෙයි...