16gb music pendrive එකක් දිනාගන්න් අවස්ථාවක් මෙන්න!
ඉතින් මචන් ලා, මම ඔගොල්ලොන්ට මගේ සන්ගීත ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන දැනුවත් කරන්න mailing list එකක් පටන් ගන්නවා. ඔගොල්ලො subscribe කරනවට ඉස්තූති කරන්න සතියක් ඉවර වෙලා ඔගොල්ලො එක්කෙනෙක් තොරලා මෙ pendrive එක දෙනවා. තව, පලවෙනි සතියේ subscribe කරන් ඔක්කොල්ලටම මගේ 'මතක මල්' සින්දුවේ mp3 කොපියකුත් එවනවා.
මේ දවස් වල mp3 කොපියක් කියන දේ එච්චර වටින්නේ නැති වෙන්න පුලුවන්, ඒත් ඔගොල්ලොන්ගේ සහාය මට හුන්ගක් වටිනවා!
මේ link එකට ගිහින් මගේ mailing list එකට subscribe කරන්න පුලුවන්! - http://bit.ly/LasithFernandoMailingList