මගේ ඊලඟ සින්දුව "ඔබ" - 06-23-17

Jan 18, 2017
252
69
0
මගේ ඊලඟ සින්දුව "ඔබ" - 06-23-17

18920303_364663977265005_4999309876023016276_n.jpg


යාලුවනේ, මගේ පලවෙනි සින්ට්දුව "මතක මල්" මම release කරල දැනට මාස තුනයි! ඒ සින්දුව කරන කාලේ වගේ බය වෙලා නැහැ මම කවදාව්ත්. ඒ මොකද, පලවෙනි පාරට තමන්ගේ කලාව ලෝකෙට පෙන්නන්න තියෙන බය මට හොනදටම දැනුන නිසා!

ඒත්, Elakiri එකේ ඔගොල්ලොයි, සින්දුව අහපු තව ගොඩොක් කට්ටියගෙයි ප්රතිචාර නිසා මම සංගීතඥයෙක් හැටියට ලබපු ලොකුම ආතල් එක මට ඒ සින්දුව release කරල ලැබුනා!

ඉතින්, මම ඊලඟට release කරන්න හදන සින්දුවේ නම "ඔබ".

මේකත් මම සින්දුවක් අද ඇගින් එලියට එයි කියල හිතපු නැති වෙලාවක අහම්බෙන් ලියවුනු සින්දුවක්. ඒත් ඒක ලියන්න ගත්තා විතරයි මට ආදරයක් ඇති වුනා.

ඉතින් ඔගොල්ලෝ සින්දුව අහන්න කැමති නම්, මගේ YouTube එකට ගිහින් subscribe කරන්න. මේ මාසේ 23 වන් දා ඒක මම release කරනවා.

Link එක මෙන්න - http://www.youtube.com/lasithfernando

ඕගොල්ලොගේ සහාය මට වටිනවා!
 

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Good Luck මචං.
    විෂුවල් එකකුත් කරන නිසා ටීවි චැනල් එකකට දාගන්න බැරි වෙන එකක් නෑනේ. පොඩි ට්‍රයි එකක් දෙන්න චැනල් වලට ගිහින් කතා කරලා.
     
    Jan 18, 2017
    252
    69
    0
    Good Luck මචං.
    විෂුවල් එකකුත් කරන නිසා ටීවි චැනල් එකකට දාගන්න බැරි වෙන එකක් නෑනේ. පොඩි ට්‍රයි එකක් දෙන්න චැනල් වලට ගිහින් කතා කරලා.

    Mekata video ekak karanna salli poddak adui bro. Tikak ekathu karala passe karanna wenawa