හා හා හරි හාවා srilankan singers versions
(අපහාසයට නොවේ උපහාසයට පමණි)
මාතෘකාව - හා හා හරි හාවා
ලංකාවෙ රැප් සීන් එකේ ඉන්න ඩෑල් -
" හා හා හරි හාවා හුට්ටො අපි නෑ පදිරි තොගෙ කන් දෙකට, පනින්න හිතුවා නම් හා චණ්ඩි, කරල යවන්නෙ තනිකර නොණ්ඩි, අපි එළවලු කොටුවෙ දළු කොළ කනකොට තෝ හා තාත්තගෙ...