වාහන ගැන දන්න අයගෙන් උදව්වක් (modification)

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වාහන ගැන දන්න අයගෙන් උදව්වක් (modification)

    වාහන ගැන දන්න අයගෙන් උදව්වක්

    toyota_hilux_dx_1996.jpg


    මචන්ලා 58 (නම්බර්) ටොයෝටා හයි ලක්ස් එකක් තියනවා ...වාහනේ තියෙන්නේ මේ තත්වෙන් මොඩිෆයි මුකුත් නැ ..සිට් සෙට් එකත් අවුල් .... දොරවල් එහෙම අරිනකොට පරණයි කියන ගතිය තියනවා ... මට දැනගන්න ඕනි මෙහෙම එකක් ගත්තොත් මේක හොදම තත්වෙට මොඩිෆයි කරගන්න කියක් වියදම් කරන්න වෙයිද ? එකට කරන්න /ගන්න ඕනි මොනවද කියල


    මේ තියෙන්නේ ඒවගේ එකක් : http://ikman.lk/en/ad/toyota-hilux-double-cab-1991-for-sale-gampaha-1#next


    (මගේ වාහන ගැන දැනුම විලිලජ්ජයි :sorry::sorry::sorry:ඔව් )






    141389137387_0.jpg

     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Ochchara parana ladiyak aran monawa karannada ban laksha 5.5 wage e kale reconditioned cab ekak. Den 14.75, tahikena pricing yako mewa

    ගත්තොත් චාටරයක් කන්ඩ වෙයිද බන් ?:oo::oo::oo:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    charter ekak nam kanna wenawa, but uba hodata hada gaththoth lifetime machan.

    හදාගන්න කන චාටරේ අව්ලක් නැ බන් .... වාහනේ උස්සලා ටයර් දාල සිට් සෙට් ගහල බෆර් ගහලා ගන්න කියක් විතර වියදම් කරන්න වෙයිද මචන් ? පේන්ට් එකත් එක්ක :oo::oo:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    yako araka 2wd neda? ubata oka 4wd drive karanna wenawane

    uba 4x4 unak da tiyenne? nattanm bussiness ekata gannda hadanne?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    manදman;21056968 said:
    yako araka 2wd neda? ubata oka 4wd drive karanna wenawane

    uba 4x4 unak da tiyenne? nattanm bussiness ekata gannda hadanne?

    එහෙම සින් එකක් නැ මචන් ගෙදර ලග අන්කල් කෙනෙක් ලග තියෙන්නේ ..මිනිහ මේක වැඩිය පාවිච්චි කරන්නේ නැහැ විකුනනවා කිව්වා ..අරන් හදා ගන්න කියල බැලුවේ


    Paint Job + New buffers etc
    Interior + seats
    Chassis work
    New tyres

    10 lacks wath yai ne ban engine eka hodai kiyala hithuwoth


    අම්මටසිරි එච්චර යයිද බන්