:yes::yes::yes: දැන් තියෙන එක තායිලන්ඩ්ද චයිනීස්ද කොහෙද හදපු එකක් එන්නෙ, දැන් ජපන් හදන්නෙ නැ උන්, අර 150, 180 තව dsc H9 එකක් තියෙනව , ගෙවල් වල අය ගාව, ඒව ඔක්කොම ජපන්, ඒව පට්ට පරන වුනාට කලර්ස් පට්ට:love: මේකෙ 20mp තිබ්බත් අර තරම් කොලිටියක් නැ දැන් කාලෙ හැටියට:dull: දැන් කොහොමත් පොකට් කැම් නැනෙ...